මාව ගල් ගැහුනා.......කර කියාගන්න දෙයක් නැති උනා..මට යට වෙලා උන්න එයාගෙ මූන එකම එක තත්පරේකින් සුදු මැලි වෙලා ගිහින් තියනකොට මහ අත්තම්මා සීයා තාත්තා මැදට අම්මත් ඇවිත් හිටගන්නකොට මට ඇදරෙද්ද අරගන හෙලුව වහගන්නවත් වෙලාවක් නැති උනා....
සුදු පුතා.....උඹ මොන කුනුහර්පයක් ද මේ කරන්නෙ....
කරුනාකරලා එලියට යනවලා....
මං කෑ ගැහුවා.....අපි දෙන්නම උන්නෙඅමු හෙලුවෙන් බද දැක දැකම උන් හැදුවෙ මෙතනම නඩුව විසදන්න වෙනකොට මම ගිරියෙන් බෙරිහන් දුන්නා.....
අනේ..තේශි.....තේශී......
හරි...හරි...මැනිකේ...මේ අහපන්කො රත්තරන් ......කවදම හරි මේ මගුලට අපිට මූන දෙන්න වෙනවනෙ....නේ.....
සීයා තාතගෙ ඇස් ගොරකා ගෙඩි වෙලා තිබුනා.....එදා එලදෙන ගහපු පාරත් එක්ක අත්තම්මාගෙ ඇහැට ලේ බැහැලා ඇහැ අයින් කරන්න තරම් නරක අතට ඇවිත් තියනකොට උන් ඇස් බලවන්න මෙහෙ ආව ගමන් මගෙ ගෙදරටත් කඩාගන පාත් වෙලා ...ඒකත් අපේම.කරුමෙට මේම වෙලාවට වෙනකොට සාලෙන් ඇහෙන අමු කුනුහරුප වැලවල් සාප දෙස් දෙවොල් එක්ක මගෙ විතේන් බය වෙලා උන්නා....
කොච්චර කොහොම උනත්...සමහර තැන්වලදි මට වඩා කෙලින් කටින් උන්නා උනත් අපි දෙන්නා හිටපු විදිහ එක්ක මගෙ විතේන් බයවෙලා උන්නා...එයාගෙ බය සාදාරනයි දෙයියනේ..මම පවා බයවෙලා ඉන්නකොට මගෙ කොල්ලා බය නොවී ඉදීද.....
කවුරු කොහොම කිව්වත් පිටින් ප්‍රශ්නෙ බලන උන්ට මේකට අරවිදිහට කරපන් මේ විදිහට කරපන් කිව්වා උනත් ඊලගට කරගන්න ඕනා මොනවද කියන්න නොතේරෙන්නෙ ප්‍රශ්නෙ ඇතුලෙ ඉන්න මිනිස්සු වෙනකොට මටයි එයාටත් ඊලගට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වෙනකොට සීයා තාත්තා ආයමත් කමරේ ගාවට ආවා වගේම එවෙලෙ මම එයව බයටම අත් දෙකෙන් තුරුල් කරන් බිත්තියට හේත්තු වෙලා උන්නා......
තොපි දෙන්නා තවමත් හැමනෙනවාද ....නිතේශ් ....වරෙන් එලියට ...මං උඹව අද පතුරු ගහනවා....
කාමරේට නාවා උනත් දොරෙන් එපිට ඇහෙන ගෝර නාඩුවට මගෙ විතේන්ගෙ ඇස්වල කදුලු පිරුනා ...
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!