පලිගු මැනිකේ.....අම්මියා ආවා........!!!!කෝ මගෙ සුදු දෝනී.......
මට හුස්ම හිරවෙන්න ආවා.....හැමෝගෙම්ම කොන් වෙලා වගේ උන්න මම උන්නෙ මගෙ එකම සැනසීම බලාපොරොත්තුවෙන් වෙද්දි දොර ඇරලා තිබුනෙ පොඩි ගඩාපියා වෙනකොට බැලිකික්කිගෙ සිහියෙන් ආව ඩියෝන් බිල්ඩිමම හෙලවෙන්න කික්කිට කතා කෙරුවා.....
.දැන් තමා සෙල්ලම පටන් ගන්නෙ.......
මම ඉදගන උන්න සෝෆාවෙ තවත් හොදට හරි බරි ගැහෙනකොට ඉදගන උන්න මහපලිගු මැනිකෙගෙ ඇස් දෙක නලලට ගියා...
ආ බොල රොඩියො...තෝ කවදද මගෙ අම්මා උනේ....
ආ ....ඒ මොකද මේ...කොහෙවත් යන පාපිස්සක් කුලප්පු වෙලා..මං කතා කෙරුවෙ මගෙ පලිගු මැනිකෙට මිසක් ඔය රාජසිංහලාට රෙදි උස්සපු උන්ට නෙවෙ .....
හරියටම හරි කමෝන් ඩියෝන්..කමෝන්...මම හිත යටින් උඩ පැන්නා වගේම ඩියෝන්ගෙ වචන එක්ක අත්තම්මා ඔටෝ නැගිට්ටා ....අරූ ඉවරයක් නැතිවම පලිගු මැනිකේ ඉදා ඉදා ..කූකූ...කියනකොට කොහෙදො ඉදන් දුවන් ආව බැල්ලි පැටියා ඩියෝනයව දැකලා බිම පෙරෙලුනා....
පලිගූ....පලිගු මැනිකෙ....කොහෙද මගෙ සුදු දෝනි ඉන්නෙ...කූකූ...කූකු....ආ...මේ...ඉන්නෙ...මේ...ඉන්නෙ...අම්මියගෙ වස්තුව...මේඉන්නෙ....
ආ බල පරයො තො මේ අවලන් බැල්ලිටද මගෙ නම දැම්මෙ...
අවලන්....ඇයි අවලන් කියලා මගෙ කික්කිගෙ ඇගේ කොටලා තියනවද නිතේස්....නිතේස්....කව්ද අනේ මෑ.....හරිම පාපිස්සක්නෙ මේක...දැන් ඉන්න ගෑනුන්ටත් වැඩ නෑ පිරිමින්ටත් වැඩ නෑ..අපිට තමයි වැඩ තියෙන්නෙ ....
සුදු මහත්තයා ....හොද හිතින් කියන්නෙ මෙන්න මේ රොඩියව වහාම එලියට දාපන් නැති නම් මම පුකට පයින් ගහලා එලවන්නෙ....උඹලා මේ වගේ හැත්තවද නිතේශ් ආශ්‍රෙ කරන්නෙ....මූ අත්තම්මට මෙච්චරත් කියල උඹ කටවහන් ඉන්නෙ......වහාම යන්න කියපන්...
ආ..ආසීයා තාත්තා ...මේ ඔයා ඔව්වට එන්න එපා හරිතේ.....අපේ නිතේස් මාව එලවන් නෑ....
ආ බොල රොඩියො....වලව්වෙ හාමුදුරුවො කවද ඉදලද තොට සීයා තාත්තා උනේ......ආ පරයො....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!