"කාල.....කුසගිනියි"
"කාල...පැමිනෙන්නකෝ..."
"කාල...වෙහෙසයි.ඔසවාගන්න මා"
"කාල්...මා ආදරෙයි ...ආදරෙයි ගොඩක් කාල්"
"දමා යන්නැහැ මගේ කාල්ව"
''නැහැ..නැහැ...දමා යන් නැහැ..යන්න එපා කාල්..සිටින්න..."
"නොහැකියි...යා නොහැකියි....කාල්ව තනිකර යා නොහැකියි...එසේ පවසන්න එපා කාල්"
"හොදයි..මා පිටවෙන්නම්.....ප්‍රවේසමෙන් කාල්....ප්‍රවේසමෙන්....නමුත් මා පැමිනෙනවා....ඔබ සොයා පැමිනෙනවා"
"වරක් කීවානෙ..ඔබ කොහි සිටියත් ඔබ සොයා මා පැමිනෙනවා කාල්....ඒ කොතෙක් කල් වුව..බලා සිටින්න මා එනතෙක්...කවදා හෝ පැමිනෙන්නම්..."
"මගේ රෝස පුෂ්පය මා පැමිනෙනවා...නිසැකයෙන්ම ඔබ සොයා පැමිනෙනවා...කාල මා ඔබව සොයාගන්නම්..."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"කොහිද නැවතුනේ"..කාල යන නාමයත් සමග මතකයන් ඔස්සේ අතීතයට ඇදීගිය හේ අවසානයේ දෙව්දාර්ගේ කරහඩිනුයි කල්පනාවෙන් මිදුනේ.. "මගේ ධාර්" සිතින් එලෙසින් මිමිනූ දස්කාල් සුසුමක් හෙලා නැවතත් සුපුරුදු සිනහවෙන්ම දෙව්දාර් දෙස බලනා විට දුටුවේ ඔහු අමුතු ලෙසින් තමා දෙස බලා සිටිනා බව
"කිමෙක්ද පවුරූ"
"කිසිත් නැහැ..."
ඉදින් සුපුරුදු ලෙසින් දස්කාල්ව මගහැරි දෙව්දාර් නැවතත් සිය අස්වයාගේ කේෂයන් ඔස්සේ දෑත යවන අතරම අනෙක් දෑත අස්වයාගෙ මුකය වෙත දිගු කලා...
"ඕහ්...කොල්ලු...නැවුම් කොල්ලු...ම්ම්...ඔබට කොහින්ද දේව්"
"මිලට ගත්තා"
"අහ්.එසේද...එය නොවෙයි මටත් හැකිද ඔබේ කාල හට කොල්ලු දීමට...."
එයට මද වේලාවක් දස්කාල් දෙස බලා සිටි දෙව්දාර් පසුපසට වූවේ කටකොනකට සිනහවක් නගාගෙන..
"උත්සහ කර බලන්න...මගේ කාල මගේ හැර අන් අයවලුන්ගේ ස්පර්ශයන්ට අප්‍රියයි...."
එයට මහ හඩින් සිනහසුනු දස්කාල් දෙස දෙව්දාර් මුවත් රවුද්‍ර කරගනිමින් බලා සිටියා...
BẠN ĐANG ĐỌC
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Tiểu thuyết Lịch sử"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...