52.

2.8K 438 175
                                    

නිදා ගන්න ගියත් මට තිබ්බ තරහට මට නින්ද ගියෙත් නෑ.ටවල් එකක් අරන් පිටිපස්සෙ තිබ්බ තුවාලේ ඇඳලා පිහලා දාලා මං එහෙම්ම ඇඳෙන් ඇල වුනා.තුවාලේ හින්දා කොර වෙලා වගේ.එහෙමයි කියලා පිටිපස්සට අත් නෑනේ රෙද්ද.

පහුවදා මං වැඩට නොගිහින් ගෙදර නැවතුනා.අර හුත්තගෙ ලොකු කම් බලන්න බැරි හින්දා මං වලව්වට ගියෙත් නෑ.ගෙදර තිබ්බ ක්‍රීම් කැකර් එකක් කාලා මං කහට එකක් ගැහුවා.ආනාට කෝල් එකක් දාපු හින්දා ඌ දවල් වෙලා මේ පැත්තෙ ඇවිල්ලා යන්න එන්නම් කීවා.

කරන්න දෙයක් නැති හින්දා මං ඇඳේ ඇල වෙලා හිටියෙ කොන්දත් උඩට දාගෙන.හම්බානට රිදෙනවා.උබලට වෙලා තියෙයිද දන්නෑ.කොරවෙල  වගේ රිදෙන සීන් එකක්.
මට ආග්‍රයා එක්ක තිබ්බ තරහට මට රිදිල්ල වැඩිපුර දැනුනද කොහෙද.
එකොළහට විතර සැප නින්දක් දාන් හිටපු මට ඇහැරුනේ දොරට තඩි බානව ඇහිලා.

ඇවිල්ලා තිබ්බේ අම්මා.කෑම එකක් දීලා අම්මා කීවේ පොල් වගයක් ලෙලි ගහගන්න හවස් වරුවෙ ඇවිත් යන්න කියලා.
බත් එක ඔලුවෙ හලාගන්න හිතුනා ඒක ඇහුවහම.
දොළහට ආන එද්දි මං හිටියේ කල්පනා කර කර...

"සිරාවට.අපේ සර් කාරයා එහෙම කිව්වද"
"මහ පකෙක් බං.හිටපු ගමන් ට්‍රැක තද වෙලා නහිනවා.යකා නගිනවා මට හුත්ත"
"ඩෝ...කියුට් නේ හුත්තො එතකොට"
"කොහෙද හුත්තො ඒකේ කියුට්..තොගෙ පක කියුට්.මොකක්ද බං ඒකේ තියෙන කියුට"
"ඒ වුනාට බං.අනේ මන්දා.මොනවා උනත් මම උට ආදරෙයි"
"උබ මොකටද උට ආදරේ"
"විභාවිගෙ අයියනේ"
"අනේ පලයං හුත්තො.හවස යමං ඒ පැත්තෙ.උබ අරූව බලන්න ගියා වගේ ගුරු භක්තිය දාලා වරෙන්"
"අනේ මස්සිනාට මොකුත් ගත්තේ නෑනේ.උබට ගෙනාපු චොක්ලට් කේක් කිලෝ එක ගන්නද බං ආපහු.උබට පස්සෙ කේක් කඩේම වුනත් ගෙනත් දෙන්නම්"

ආනා කීවේ මේසෙ උඩ තිබ්බ කේක් එක බදාගෙන ඉබලා.
ඕක දැන් කෑවොත් බඩ නෙමෙයි බොකුත් එක්ක ගිහින් නතර වෙන්නේ.

"ඈ බං.යටට හෑරිලා.සර්ජිකල් ටිකක් දාලා වත් පිහුවනම් තමා හොඳ බං"
"අනේ ඔන්න ඕක පිහපං ඔය සාලුවෙන්"
මං කීවේ වතුර පොඟවපු ටවල් එක උට දෙන ගමන්.
ඌ නිකන් උගෙ පුරුෂ ධෛරය පෙන්නන්න වගේ තුවාලේ හූරලා පිහිනවා.
"පැසවයි හැබැයි මෙහෙම තිබ්බොත්"
"ඔහොම තියපං.මෙහෙ මොකුත් නෑ ඕකේ උලන්න."

ආග්‍රWhere stories live. Discover now