58.

3.1K 415 138
                                    

"කේත් රෙජිස්ට්‍රේෂන් ඇවිත්.සෙටිෆිකෙට් ටික තෲ කොපි කරගන්න ඕනේ.ඒ ටික හෙට මං එක්කම ගිහින් කරන් එන්න ඕනි හරිද"

"ආග්‍ර.අගිතව ඩේ කෙයා දාමුද?"

"අගිතව...කොල්ල චුට්ටානේ කේත් තාම."

මං ආග්‍රගෙ ඔලුවට අදහස දැම්මේ ආග්‍ර කොල්ලට කවන අතරේ.මට කොල්ලා බලාගනී කියලා හිතන් සැනසීමෙ ඉන්ම බෑ.කොහොම හරි ඌ පරිස්සමට ඉන්නයි ඕනෙ.

"කේත්.ඔයා හිතනවද අම්මා කොල්ලව බලා නොගනී කියලා.එහෙම හිතන්නෙපා කේත්.එයාලා ඒ තරම් නරක නෑ.අනික ඒ මගෙ දරුවනේ කේත්.එයාලා බලාගනී අගිත පැටියව"

කොරයි.පුක.මට ආග්‍රට කියන්න බෑ බලාගන්න විදිහ.මොනවා උනත් ඒ පොරගෙ අම්මා.උගෙ අම්මා ගැන වැරදි මං උගෙ ඔලුවට දාන එක හොඳ නෑ.හැබැයි මට කොල්ලව මෙහෙ තියන්න බෑ.

"අපේ කොල්ලෙක් ඉන්නව  වැඩ පළේ.පොරගෙ වයිෆ්ගෙ තියෙයි ඩේ කෙයා එකක්.මං අක්කව අඳුරනවා.හෙට එන ගමන් මා එක්ක යන් ඒක බලන්න.අතේ දුර මට.කොල්ලව මට බලන්න පුළුවන් යන එන ගමන්"

"අනේ කේත්.මෙච්චර පොඩි කාලෙ කොහොමද ඩේ කෙයා දාන්නේ.අනික චූටි ළමයි ආසයි අත්තම්මලාගෙ ආදරේට.මං ක්"

"මං කැමැත්ත ඇහුවේ නෑ ආග්‍ර.මං ඔයාට කීවා ඒක එහෙම වෙනවා කියලා.මූ මගෙත් කොල්ලා.උට අවැඩක් වෙන දෙයක් මං කරන්නෑ.මේ සතියෙ අග ගොයම් කපන්න ලෑස්ති වෙද්දි හාමුටයි මැණිකෙටයි කොල්ලව කරේ ගහන් ඕක කරන්න බෑ.මං හිතනවා ඔයා තේරුම් ගන්න ඇති කියලා"

ආග්‍ර මොකුත් කීවෙ නෑ.කල්පනා කරලා ආග්‍ර ඔලුව වනලා නිකන් හිටියා.සමහර දේවල් තියෙයි ආග්‍රට පැහැදිලි කරන්න අමාරු.මොකද ආග්‍ර ඕනෙවට වඩා හොඳයි.ඒ වෙලාවට ඒක මගෙ ක්‍රමේට විසඳන්න වෙනවා.මොකද පොඩි කාලේ ළමයෙක්ට ලැබෙන ආදරය වටපිටාව දෙමාව්පියන්ගෙ ආදරේ,ඒ හැමදේම ගොඩක් වටිනවා.ළමයි ලෝකෙ ඉගෙනගන්ම පටන් ගන්නෙ එතනින්.මට ඕනෙ මගෙ කොල්ලට හොඳම දේ දෙන්න.ඒ නිසා මට ඇත්තටම ආග්‍රගෙ අම්මලා ළඟ කොල්ලව තියන්න කැමැත්තක් තිබ්බෙ නෑ.

මං හද හද හිටපු පේපර් එක පෙරලුවේ මුල ඉදන්ම බලලා.

"මුංට විදුලි යන්ත්‍ර කරාද?"

ආග්‍රWhere stories live. Discover now