61.

2.5K 340 150
                                    

ආග්‍රයා කියපු ඒවා නොතේරුනාට මං තේරුනා වගේ සීන් එකක් දුන්නා.උටත් ඕක කියන්න එකෙක් නෑනේ.ඕනෙ රෙද්දක් හැබැයි මට බයත් හිතුනා.මරාගන්න වගෙ සීන් එහෙමත් තියෙන එකේ මූ පවුලෙ වැඩිමලා එකේ මුටත් කෙලලා ඇරියොත් කියලා.කීවට මුංගෙ මුත්තම්මගෙ පැත්තෙ වුන් මොනුන්ද දන්නේ.

"අඩෝ රොටී සුවදක් එනවා."

මං කීවේ නහයත් අකුලගෙන.අපිට ටිකක් එහා පැත්තට වෙන්න පොඩි පොල් අතු දාපු කඩේක රොටී පුච්චනවා.

ලාවට තිය්‍ර්න සීතල එක්ක සෙට් වෙනවා.

"මාමේ.රොටී හතරක් එක්ක ප්ලේන්ටියකුයි ටී එක්කුයි දාන්ඩකො"

මං කීවේ ආග්‍රයාවත් ඇඳගෙන බංකුවෙන් වාඩි වෙලා.ලාවට පින්නකුත් යනවා.කන්දක් උඩ වගේ නිසා හුළඟ එක්ක පොඩ්ඩක් සීතලයි.මට ජැකට් එක හරි තියෙයි.ආග්‍රයාට එහෙමත් නෑ.උගෙ ෂර්ට් එකත් අත් කොට නිසා මං ජැකට් එක උගෙ ඇගෙන් දැම්මා.

"දාගන්නවකො ඕක"

"එච්චර සීතල නෑ"

"කමක් නැ.මගෙ අත් දිගයි නේ.විභාට කෝල් එකක් දැම්මද?"

"ඔව්.අවුලක් නැ.මං අශාත්‍රාගෙ අම්මටත් කතා කරා."

"ඒ මිනිස්සු අවුල් ගනීද දන්නෑ"

"මැහැ.එයාලා හොඳයි"

"ඔයාට හැමෝම හොඳයි නෙ"

ඇත්ත.ආග්‍රට හැමෝම හොඳයි.මං පිච්චුන රොටියෙ දෙකට කඩලා උට භාගයක් දුන්නා.

"මං ගිහාම තමුසෙ තනියම නේ"

"මං එන්නම් සෙනසුරාදාට.විභාග වැඩ ඉවර වුනාම ටිකක් නිදහස් නේ"

මං ආග්‍ර දිහා බලන් හිටියා.අනේ මන්දා.කන්න හිතෙනවා.

මුදලාලි දුන්න කිරි එකට සීනි හැදි දෙකක් දාලා මං ආග්‍රට දුන්නා.

"කේත්"

"ඕඕ"

"ගිහින් කෙල්ලෙක් එහෙම හොයාගන්න එපා හරිද"

"කොල්ලෙක් හොයගන්නවා"

"හා"

ආග්‍ර කිරි එක කටේ ගහගෙන අනික් පැත්තට හැරුනා.

",ටිකක් මිටි වෙන්න ඕනෙ.මං ආස නෑ ආග්‍ර උස කොල්ලන්ට.කියුට් පුක එහෙම බෝලෙට තියෙන හොඳට අතට අහුවෙන කොල්ලෙක් දාගන්නවා"

ආග්‍රWhere stories live. Discover now