39

647 120 4
                                    

#ඔබගෙන්_තරම්
     තිස්නමවන හමුවීම

දසදෙසින්ම ඝනම අන්ධකාරය....කනාමැදිරියකු තරම් හෝ අලෝකයක් මගේ දෙනෙතට අසුවුයේ නෑ.... බර ඇහි පිහාටු එකිනෙකට තදින් ඇලවී විවර කරන්න උත්සාහ කරන විට පවා රිදුම් දෙන තරමට.......ඇහි පිහාටු පමණක්ම නෙවෙයි මුළු සිරුරුම වේදනා දෙනවා.......

    කුරුලු ගී නදක් දෙසවන් පුරාම පැතිරෙද්දි  අප්‍රාණිකව වැතිර සිටි මට නව  ප්‍රාණවත් බවක් ලැබුනා.....අදුර මකාලන්න වේදනාවෙන් වුවද උත්සාහ කරා........

" ම්ම්ම් බබා.....ඇයි මේ දගලන්නෙ ...."

හැරුනු පෙරලුනු නිසාදෝ සියුමැලි නමුත් ශක්තිමත් ඒ බාහුවකට තෙරපුනේ මම ඉන්නේ අක්කා සමග බව මගේ මතකයට නංවලා....
හිසරදය දැන් තවත් වැඩියි.......ඇත්තටම දැන් වෙලාව උදේ බව පමණයි  මම දන්නෙ .....කොහොමද කීයටද මම නිදාගන්න ආවේ   ඒ කිසිවක් ගැන නිනව්වක් නෑ මට ... අවසානේට මතක වලව්වට ගිය එක.. ඒ වෙඩි හඩ.. ප්‍රාණය නිරුද්ධ සිරුර බදාගන වැලපෙන දුක්බර හඩාවැටීම ඒ වගේම තවමත් මනසේ දෝංකාර දෙන කුරිරු සිනහව ....

      නැගිටලා ඇදෙන් වාඩිවෙන අතරෙයි අක්කා දිහා බැලුනේ......නිරුවත් පිට පුරාවටම තද රතුපැහැ සීරිම සලකුණු ......උරහිස් මත පවා සපාකෑම්......ඒ ඔක්කොටමත් වඩා අක්කා හිටියේ සම්පූර්ණයෙන්ම වගේම නිරුවතින්.....මුනින් අතට වැතිරිලා උකුල තෙක් වන තෙක් පමණක් පොරවනයෙන් වසාගන...

පොඩ්ඩක් ඉන්න ......

    එතකොට මම......ඒ ඇසිලෙන්ම ඇස් දිව්වේ මගේ සිරුර දිගේ........
හුස්ම ගැන්ම පවා මට මොහොතකට අතපසු වුනා........එක වචනයක් මුවින් එලියට නොයෙන තරමට පුදුමයට.....එකදු නූල් පොටක් හෝ නොමැතිවයි මම සිටියෙත්.....

    එත් කොහොමද ......🙄

මොනවද වුනේ .......ඇයි මට මුකුත් මතක නැත්තේ ......
මගේ සිරුරෙත් තැනින් තැන රතුපැහැ සලකුණු .....මට දැනුනු වේදනාවට හේතුව ඒක.....ඒ සිරීම්.......ඒත් මොනවද අපි කරේ..අක්කා මගෙන් .......

නෑ නෑ මගේ රන් එහෙම කෙනෙක් නෙවෙයිනේ .....මට සිහියක් නැති වෙලේ මගෙන් ප්‍රයෝජන ගන්න තරම් පහත් කෙනෙක් නෙවෙයි අක්කා .......

ඔබගෙන් තරම් || G×GDonde viven las historias. Descúbrelo ahora