Special Note

196 15 3
                                    


හායි ලමයි ,

මම දැන්නම් නිතරම අතුරුදන් මනුස්සයෙක් . ඇත්තටම එකපාරටම කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ ජොබ් සහ අනෙක් ඇකඩමික් වැඩ එක්ක සහ පර්සනල් ප්‍රශ්න ගොඩක් එක්ක හැප්පෙන්න සිද්ධ වුනා . තවමත් එහෙමමයි.

අපි පොඩි වැඩක් කරනවා . BL screening එකක් . මූවි එකක් හෝ podi series එකක episodes කීපයක් අපි පෙන්වනවා .ඊටපස්සෙ ඒකගැන පුංචි discussion එකක් කරනවා . ඔයාලගේ අදහස් ගන්නවා . අපි මේක organize  කරන්නෙ පොඩි ගෘප් එකකට , ගර්ල්ස්ලා පස්දෙනෙක් උපරිම . ඒ වගේ වැඩසටහන් දෙකක් පවත්වනවා .
Travel allowances , foods and beverages ඔක්කොම දෙනවා .උපරිම පැය දෙකහමාරක් තුනක් වගේ තමයි තියෙන්නේ.

මේක කරන්න හේතුව community එකේ LBTQ+ women ලට safe comfortable space එකක් හදන එක . Privacy එක ගැන ඉතාමත් ඉහලින් වගකියනවා . ෆොටෝස් ගන්නෙත් නෑ .

ඔයලා BL වලට කැමති නම් ( GL ප්‍රශ්නයක් නෑ කැමති අය ඉන්නවා නම් ඒකත් පුළුවන් , නැත්නම් community related ඕනම දෙයක් අළුත් පොත් වගේ දෙයක් වුනත් )
එදාට එන්න පුළුවන් .

මේක තියෙන්නේ කොලඹ අවට . ඒ වගේම weekdays නම් after working hours සහ වීකෙන්ඩ් නම් හවස් වරුවක .

කැමති කෙනෙක් ඉන්නවා නම් මාව දැනුවත් කරන්න . නැත්නම් මම පොඩි registration link එකක් දාන්නම් ඒකේ register වෙන්න.

ඊට අමතරව මට ඔයාලගේ suggestions ඕන BL movies and series ගැන .

මේක මම community එක වෙනුවෙන් කරන පලවෙනිම දේ . ඔයලාගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ආසාවෙන් කරන්න ගත්තු දෙයක් . පුළුවන් නම් මේක ශෙයාර් කරන්න දන්න අයට කියන්න .

බොහොම ස්තුතියි .
හසී.

ඔබගෙන් තරම් || G×GOù les histoires vivent. Découvrez maintenant