Warning : [ Mature content ]
"ආව්ව්ව්ව්ව්ව්ව්...ඒයි...මනුස්සයෝ..!!!"
නෙතිල්ගේ බෙල්ල ශෙනන්ගේ දත් වලට අහු වුනාම නෙතිල් බෙරිහන් දුන්නේ ඇස් දෙකත් බෝල කරන් හැඟීම් බරව තමන් දිහා බලන් හිටිය කොල්ලට එක පාරට මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරි වුන අතරේ..
එයාගේ බෙල්ල අතහැරපු ශෙනන් අත් දෙකෙන්ම නෙතිල්ට ගහගෙන ගහගෙන ගියේ නෙතිල් තමන් දැන් ටිකකට කලින් තම ආදරය ප්‍රකාශ කරපු කෙනාගෙන්ම අන්ත අසරණව ජීවිත දානය ඉල්ලද්දී.."ආව්..ඕයි....අම්මෝ..ගහන්න එපෝ !!"
"දැන්ද...දැන්ද.. මිනිහෝ කියන්නේ.. හැමදාම ඈත ඉඳන් හොල්මනක් වගේ බලන් ඉඳලා මට conjuring live show පෙන්නනවා..අද ආදරෙයිලු ! ඒකත් එයා එයා ගගා..කවුද එයා ආා ? ආදරේ දෙපිටින් යන්න දෙනවා පුස් ඌරට !!!!"
ශෙනන් නෙතිල්ලේ උකුල උඩ ඉඳන් උඩ පැන පැන හතර අතට ප්‍රහාර දියත් කරද්දී නෙතිල් වැදෙන පාරවල් වලින් බේරෙන්න දැඟලුවා..
එයාට මේක දරා ගන්න බෑ..හිනා යන්නත් එනවා..හිනා වුනොත් ස්වර්ගස්ත වෙන්න වෙන්නේ ! වෙන කල්පනාවක හිටියා කියලා කොච්චි කවපු මිනිහා නේ මේ !
ඊටත් හපන් මෙයා මොලෝ වගක් නැතුව ඇඳුමකුත් නැතුව උකුල උඩ ඉඳන් උඩ පනිද්දී නෙතිල්ට සැප කනේ..දැනටමත් පැකේජ් එක ටික ටික ඉස්සෙද්දී ශෙනන් ඔහේ ජම්පින් ජැක් ගහනවා.
"කොල්ලෝ..ඕක නවත්තන්නකෝ !!"
නෙතිල් බැරිම තැන එක අතකින් ශෙනන්ගේ අත් දෙක හිර කරලා අල්ලගෙන අනික් අතින් එයාගේ බෙල්ල පිටිපස්සට අත යවලා එයාව ආපහු පාරක් සිප ගත්තා..
එසැනින් ඒකට ශෙනන් නතු වුන විදිහ දැකලා නෙතිල්ට කට කොනින් හිනාවක් ගියා..
යටි තොලෙන් පටන් ගත්ත kiss එක වේගවත් හුස්ම හඬවල් එක්ක තවත් ගැඹුරැ වෙද්දී ශෙනන්ගේ කට ඇතඅලට දිව දාපු නෙතිල් එයාගේ රස උරලා බොන්න ගත්තා..
"ම්හ්.."
ශෙනන්ගෙන් හීන් කෙඳිරියක් පිට වෙද්දී එයාගේ අත් අතහැරිය නෙතිල් එක අතක් එයාගේ ඉණවටේ යවලා අනික් අතින් තදින් ශෙනන්ගේ කොන්ඩයෙන් අල්ලගත්තා..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...