Authur Note

1.7K 215 11
                                    

සභාවෙන් අවසරයි,

මා මෙතනට පැමිණයේ ස්තුතිය කතාවක් කිරීමට හා සමාව යැදීමටයි..

Hellow ප්‍රෙන්ස්,

මුලින්ම කියන්න ඕනා අද මගේ කුලුඳුල් ස්ටොරියට 1k සපිරෙනවා කියලා..මම මේක කොහෙත්ම vote viwes බලාගෙන කරපු එකක් නොවුනත් ඒක දැක්කම හරි අසාවක් දැනුනා..

මම මේක කොහෙත්ම vote viwes බලාගෙන කරපු එකක් නොවුනත් ඒක දැක්කම හරි අසාවක් දැනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතිම් මගේ අඩුපාඩු තිබිලත් මගේ කතාව රස වින්ඳ හැමෝටම මගේ හද පිරි මෙව්වා එක.

මම කතා ලියපු කෙනෙක් කෙසේ වෙතත් හරියට type කරන්නවත් දන්න කෙනෙක් නෙමේ..
කොටින්ම ලව් එකක්වත් තිබිලා නැති නිසා romantic කෑලි ලියන එක ශෙනන් කටු කන කෑලි ලියනවට වඩා අමාරැයි අප්පා..
ඊටත් වඩා migraine වලින් පීඩා විඳින නිසා phone එක දිහා ගොඩ වෙලා බලන් ඉන්න බෑ.
ඉතිම් මේ වගේ දුක් දොම්නස් අග හිඟකම් මැද්දේ කතාව ලියන ඕතරී අද අන්ත අසරණ වෙලා ඉන්නේ..

අතිශය කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ කතාව දවස් 16 කට on hold දාන්න වෙනවා කියන එක..

බය වෙන්න එපා කතාව දෙනවා..මේක දාලා ඉවරයක් වෙනකම් මටත් නින්ද යන එකක් නෑ..බාගෙට වැඩක් නතර කරලා දාන කෙනෙක් නෙමේ මම..පැය 48ක් ඇතුලත චැපියක් නොදා අද වෙනකම් මම තිබ්බේ නෑ මගේම rules මම කඩන්න අකමැති නිසා..ඒත් හැමෝටම අමාරැ කාලයක් එනවා නේ..

ඒ නිසා මගේ පීඩනේ අර අසරණ ශෙනන් පිටින් යන්නේ මම මේ අතරේ කතාව ලිව්වොත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ නිසා මගේ පීඩනේ අර අසරණ ශෙනන් පිටින් යන්නේ මම මේ අතරේ කතාව ලිව්වොත්..

අනික් කාරනය අවුරුදු එනවා නේ..දන්නවානේ ඉතිම් ඩ්‍රිල් එක..පරම්පරාව වට වන්දනා කරන්නත් තියේ..ඒගොල්ලෝන්ට ඔලුව පහත් කරලම ඔලුවක් ඉතුරැ වෙන එකක් නෑ..

ඉතිම් මම තීරනය කලා පොඩි කාලයක් break එකක් ගන්න..ඒ අතරේ මම කතාව ලියනවා..හරියටම 16|04|23 රෑ 7.30 වෙද්දී මම කතාව continue කරනවා මේ වගේම daily updates විදිහටම.

*Serious mood on*

මම daily updates දෙන නිසා ongoing කියවන්නේ නැති අයත් මේක කියවන්න ගත්තා කියලා මම දන්නවා..
ඒත් මට අවංකව කියන්න ඕනා මම ගොඩක් try කලා..
පුද්ගලික දේවල් මම ආසාවෙන් ලියන කතාවට බාධාවක් කරගන්න එක මම හරිම අකමැති වැඩක්..
ඒත් මේ වෙලාවේ මම මේක continue කලොත් ශෙනනුත් ෂකබුම් වෙලා අර අහිංසක පුස් ඌරගේ අවුරැදු පහේ ලව් එකටත් ෂකබුම් වෙලා මේ අවිහිංසාවාදී ඕතරීයත් ෂකබුම් වෙයි..

ඉතිම් ප්‍රෙන්ස් මම හිතනවා ඕගොල්ලෝ තේරැම් ගනී කියලා..

ඒ ⁣වගේම අපි ආපහු හම්බවෙමු..

කතාව පටන් ගත්තා විතරයි.

මතකයි නේ මම දවසක් කිව්වා අර දෙන්නගේ පලහිලව්ව ඉවර කරලා ගිනිකෙලි සංදර්ශනයක් තියමු කියලා..

ඉතින් සූදානමින් ඉන්න..

මල්වෙඩි බලමු අපි..

අන්තිම වෙනකම් දුක අසා සිටි ඔබට හදපිරි ඉස්තූතිය..❤️

01.04.23 - 01.04.23 [ on hold ]

මම ෆෙයි ෆෙයි ☯

HUNTING PAST ✓Where stories live. Discover now