chapter 34

1.9K 325 31
                                    

Warning : | Blood, Violence |

ඇඳ ලඟට ගිය නෙතිල්ගේ සපත්තුවට මොකක් හරි පෑගිලා බිඳෙන හඩක් ලාවට ඇහෙද්දී නෙතිල් හෙමීට බිම බැලුවා..එසැනින් මතීෂ ලයිට් එක දැම්මම පයට පෑගිලා බිඳිලා ගිය වීදුරැ අතරේ තිබ්බ ලේ විල දැකලා තිබ්බ අඩිය එහෙම්ම නෙතිල් පස්සට ගත්තා..

තප්පර ගානක් ඇතුලත වුන සිදුවීම් අතරේ වුනත් අර කොල්ලා ශෙනන්ව ඇඳට තද කරගෙන හිටියේ ⁣⁣ලයිට් එලියෙන් සිද්ධ වෙලා තියෙන හැමදේම නෙතිල්ටයි මතීෂටයි තේරැම් යද්දී..
මොහොතකට හැමදේම නිශ්ෂබ්ද වුනේ මෙච්චර වෙලා වේගෙන් ඉහල පහල ගිය නෙතිල්ගෙයි මතීෂගේ හුස්මත් නතර වෙද්දී..

සුදු පාට බේඩ්ෂීට් එක ශෙනන්ගේ ලේ වලින් නෑවිලා තිබ්බේ ඇඳ උඩ හිටිය නිරැවත් සිරැරැ දෙකෙත් ලේ මදි නොකියන්න තැවරිලා තියෙද්දී..ශෙනන්ගේ ඇඟ උඩ හිටිය කොල්ලාගේ යටි කය ශෙනන් එක්ක සම්බන්ධ වෙලා තියෙද්දී ශෙනන්ගේ ඇස් නිසලව කාමරයට කුනාටුවක් වගේ කඩන් පැන්න එයාගේ සහෝදරයා ගාවට යොමු වෙලා තිබ්බා..⁣
අවුරැදු විසි පහක විතර පෙනුමක් තිබ්බ ඒ කොල්ලා හැඩි දැඩි ඇඟක් තිබ්බත් ශෙනන් නිසලව වැතිරිලා හිටියේ ඌත් එක්ක සටන් කරලා හෙම්බත් වෙලා නෙමේ කියලා බැලූ බැල්මට පෙනුනා..

ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් දැක්ක නෙතිල් තමන් පිස්සුවෙන් වගේ ආදරය කරපු චූටි හුරැබුහුටි කොල්ලා ලේ විලක් මැද තමාට වඩා දෙගුනයක් විතර ලොකු මිනිහෙක්ට යට වෙලා අසරනව බලන් ඉන්නවා දැකලා අතපයත් පන නැතුව යනවා වගේ දැනුනා..ඇස් වලට කඳුලු පිරෙනවා කියලා දැනුනත් හදවත ඇතුලෙන් කීරි ගැහීගෙන ආපු වේදනාව අවුරැදු ගානක් ශෙනන් වෙනුවෙන් පේ වෙලා තිබ්බ හැඟීම් එක්ක මිශ්‍ර වෙලා අමු කේන්තියක් විදිහට හැරෙද්දී නෙතිල්ගේ බැල්ම ශෙනන්ගේ ලේ වලින් පෙඟීලා තිබ්බ බෙඩ්ෂීට් එකවගේම රතු පාටක් ගත්තා..

"පර බ##..අතහැරපන් යකෝ මගේ කොල්ලව !!!"

මුලු ඇඟම කාරගෙන ආපු කේන්තිය එක්ක යටි ගිරියෙන් බෙරිහන් දුන්න නෙතිල් නිරැවතින් හිටිය කොල්ලව ශෙනන්ගේ ඇඟෙන් විසිවෙන්න පයින් ගැහුවේ ඌ විසිවෙලා ගිහින් කාමරේ මුල්ලකට ඇදගෙන වැටෙද්දී..
කේන්තියටම ඇස් වලට ලේ පිරිලා, ඒ කේන්තියම ඇඟ හැමතැනම ගෙනිච්ච නහර හම මතින් ඉලිප්පිලා පෙනුන නෙතිල්ව දැකලා අර කොල්ලා පදමට ගහලා තිබ්බ මත් කුඩු ටිකේ මත් බවත් බැස්සා..
බිත්තියේ වැදුනු පාරට අමාරැවෙන් වුනත් පැත්තකට බඩගාගෙන යන්න හදද්දී හිතා ගන්න බැරි වේගෙකින් ඇඳ උඩින් පැන්න නෙතිල් සපත්තුවේ අඩියෙන්ම උගේ උරපතට ගැහුවේ අඩියේ අැමිනිලා තිබ්බ වීදුරැ කට්ටක් උගේ හම පසාරැ කරන් ඇතුලට බහිද්දී..

HUNTING PAST ✓Where stories live. Discover now