Hellow,
චැපියක් නෙමේ...පින්ටරෙස්ටුවේ මම හිතේ මවන් හිටිය පුස් ඌරවයි, උෟරගේ පොඩ්ඩයි හොයා ගත්තා..සම්සනයි ඒයි..හදවත පලාගෙන පලාගෙන යනවා.
මgay කොලුවා නෙතිල් කොලුවගේ කොන්ඩෙන් මේම අදින්නේ නම් නෑ..නෙතිල් ශෙනන්ව දෙකට නවලා සාක්කුවේ ඔබාගනී බොහ් ගාලා..අතගනවා කියලා හිතා ගන්න..අතගානවා😌 මොනාද අතගාන්නේ...? ඔලුව ලමයි ඔලුව !
මෙන්න මේක තමා හරියට මැච් වෙන්නේ..අනෝ උයාගෙන බැදලා කන්න හිතෙනවා අෆ්ෆා.මේ ඉම්නේ මගේ පුස් ඌරමයි සාම්ත..අනෝ..කෑගාන්න එපා ලමායි කොම්ලා අැහැරෙයි...
ඔය කලේ අහැරෙව්වානේ ? දැන් කිරි එකක් දීලා ඔයැයිලම නලව ගන්න..මම් ගියා..ටටා බායි......
☯FEI FEI
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...