" මේඝ ඔයාගේ කෝපි එක....."
" හ්ම්...තියන්න..."
උදේම උණු උණුවෙ හදපු කෝපි එක කාමරේට ගෙනාපු මගෙ ඇස් එයාගෙ රෑපෙට තත්පර ගානකට දැහැන්ගත වුණා. තනි කලු ඔෆිස් කිට් එකට ජෙල් ගාලා නීට් එකට හදපු කොණ්ඩෙ....වැලමිට ළඟට එනකම් නමපු ශර්ට් එක...
" fucking handsome...."
මන් හිතන්නෙ හිතුවට වඩා වේගෙන් ඒක මට කියවුණා. මේඝ මන් දිහා බැලුවෙ ඇහිබැමක් උස්සන ගමන්....කට කොනෙන් හිනාවෙන ගමන් කලු අලු පාටට හුරු ටයි ටපිය මගෙ අතට දෙන ගමන් කෝපි එක අරගත්තා.
" තාමත් ඔයා හැසිරෙන්නෙ අපි හම්බ වුන පලවෙනි වතාව වගේ.....ම්ම්ම්....... I like it....I like your submissive character....ඒත් ඒක මන් ඉස්සරහදි විතරක් තියාගන්න... සමාජෙ ඒක දැන ගන්න ඕනි නෑ....your are the owner of whole company...make little proud today...."
එයා කියන වචනයක් ගාන මන් ඇස් වල ගිලිලා හිටියා. මන් කල්පනා කලේ එයා කියන තරම් මන් submissive චරිතයක්ද කියලා...ඔව් ගොඩක් වෙලාවට...එයා ළං වෙද්දි තාමත් හිත නුහුරට ගැහෙන්නෙ...ඒ කටහඬ ඇහෙද්දිත් ඇග හිරියක් දුවන්නෙ..
ඇත්ත මන් තාමත් හැසිරුණේ එයාව දැකපු පළවෙනි වතාව වගේ...කෝපි එකෙන් හරියටම බාගයක් ඉවර කරපු මේඝ මට පුංචි අවවාදයක් දෙන ගමන් නලලට හාදුවක් තිබ්බා. මන් අතින් හැඩ කරපු එයාගෙ ටයි පටිය ශර්ට් එකේ කොලර් එකට යට කරන ගමන් ඒ තොල් එක්ක ගනුදෙනුවක පැටලෙද්දි එයාගෙ අත් මගේ ඉන දිගේ පහළට ගියා.
" How dare you..."
" Use your hands babe.....ඉක්මනට ලෑස්ති වෙලා එන්න..."
හැඟීම් වලින් අන්තෙටම මාව අසරණ කරපු මේඝ කාමරෙන් යන්න ගියේ ඇහැකුත් ගහගෙන.
.
.
.
.
." දැක්කද මේඝ යුගාන්ට එන්න ලෑස්ති වෙලා කිස් එකකුත් දුන්නා..."
" ඉතින්..."
" ඉතින් කියන්නේ....ඇයි ඔයාට බැරි එහෙම කරන්න..."
" මන් යුගාන්ව කිස් කරනවට මේඝ කැමති වෙයිද දන්නෙ නෑනේ...."
" ඊ.......මේ මිනිහට මන් කියන දෙයක් තේරෙන්නෙ නෑනේ...!!!"
ඔෆිස් එකට ආපු වෙලේ ඉදන් උදේට කිස් එකක් දුන්නෙ නෑ කිය කිය අර කවුද බෝයි එකේ කොට ජුන්ඩයියා වගේ උඩ පැප පැන දිනෙත් මැරෙන්න හදද්දි රොකියා ගිහි ගෙයි කලකිරුණු මූඩ් එකකින් බලන් හිටියා.
ගිහි ගේ කලකිරුණත් රොකියට නම් යන්න වෙන්නෙ නෑ ඔය වසවර්ති දිනෙතයා ඉන්නකම්. වෙලාවකට අපි හතර දෙනාත් ඒ අයියලා හතර දෙනා වගේ කවුද බෝයි විතරයි අඩුවකට හිටියේ...
ESTÁS LEYENDO
ආල අඩව්ව [ කලු කුමාර || ] ✔️
RomanceOnly a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡