chapter 15

2K 350 57
                                    

"අහ්...ම්හ්....අහ්...faster...ඩැඩීහ්...."



සවලක් නැද්ද සවලක් ?!

පිරිමි කෙනෙක් ගේ moans වලින් මුලු කාමරය දෙදරිලා යද්දී මට තේරැනේ මගේ මුලු ආත්මෙම තව ටිකකින් ඇඟෙන් ලෙප්ට් වෙන්න යනවා කියලා..

බිම වැටුනු ඇඳුම ගන්න නැව්ච්ච විදිහටම ඔලුව හරවලා බැලුව මම දැක්කේ ⁣සිමෙන්ති ගිලලා වගේ ගල් වෙලා බලන් ඉන්න නෙතිල් අයියා ලේ පාටට රතු වෙලා තියෙන විදිහයි..

"ම්හ්...ආහ්..f*ck me harder...ම්හ්...!!"

Speaker එකෙන් ඇහෙන කටහඬ කියන එක මට කරන්න කියනවා වගේ මම එයා දිහාට පස්සත් උලුක් කරන් ඉන්න දර්ශනේ මට සිහියට එද්දි කෙලින් වෙච්ච මම පැන්නේ speaker එක ලඟටයි..

'මේ රෙද්ද off කරපිය'

මගේ මුලු ආත්ම හතම කෑගහලා කියද්දී මොලෝ සිහියක් නැතුව හිටිය මම උලුක් වෙච්ච කකුලට බර දීලා වැඩේ ලක් තැනම අනා ගත්තා..

"ආආආව්ව්ව්...!!"

"බලාගෙන !"

මම කෑගහගෙන බිමට වැටෙද්දී මගේ දිහාට දුවගෙන එන්න හදපු නෙතිල් අයියා එයාම ගලවලා බිම විසික් කරපු bedsheet එකේ කකුල් දෙකම පැටලිලා විසික් වෙලා ගියා..

ඒකත් වැටියන් අහකට..අපෝ නෑ..මෑන්ස් ගානට timing බලලා මගේ ඇඟ උඩටම ලස්සනට ලෑන්ඩ් වුනේ මට තිස් තුන් කෝටියක් දෙවිවරුන් එක්කෙනා ගානේ මතක් වෙද්දී..

"ආහ්හ්..ස්ස්.."

"අහ්...ඩැඩී...faster...!"

"අම්...බ්...මේාහ්....සා...ම්..ත!"

"අහ්...අහ්...ඔහ්...ඩැ...ඩීහ්..!"

"න්..නැගි..ටිනවා..පුස්..උෟරෝ...මගේහ්..හුස්ම...යයි..."

"අහ්..ෂිට්..උරහිස !"

"අහ්...ම්හ්...moan louder baby...!"

"අර මඟුල..off කරන්න !"

නෙතිල් අයියාගේ බර දාරා ගන්න බැරැව මම හුස්ම අල්ල අල්ල කෑගහද්දි අර speaker එකේ උන්දැලැ දෙන්නත් මාත් එක්ක තරඟෙට වගේ කෑගැහුවා..
ඒ අස්සේ මගේ ඇඟ උඩ ඉන්න නෙතිල් අයියා කිසි හැලහොල්මනක් නැතුව හිටියේ එයාගේ බරට තවත් මාව ටයිල් පොලොවට තද වෙන අතරේ...

HUNTING PAST ✓Donde viven las historias. Descúbrelo ahora