A/N✨

3K 106 14
                                    


හායි කස්ටිය 🤠,
කාලෙකින් ඔන්න මං Zhanyi ff එකක් අරගෙන එන්න හිතුවා.
මේ මං ලියන ෆස්ට් Zhanyi ff එක. සමහර විට මේක ගොඩක් short වෙන්නත් පුළුවන්.
බලමු නේ...
මොකද ලියන් යනකොට චුට්ටක් දික් වෙන්නත් බැරි නෑ ඉතින්...

වැඩි කතා නෑ...
මගේ හිතට ආපු පොඩි අදහසකට අත තියන් ඉන්න බැරි කමට ලියවෙන්න ගත්තනේ...
කතාව ඉතින් කියවලම බලන්නකෝ...

Zhanyi ff එකක් කියවන්න කැමති නම් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා...
ඔයාලගේ ප්‍රතිචාර මත කතාව දෙන්නම්...

මෙහෙමයි, මේක මගේ හිතේ ඇති වෙච්ච හිතලුවක් පමණයි.
සත්‍ය චරිත හා මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති අතර idolsලාට අගෞරව කිරීමට මාගේ කිසිඳු අදහසක් නොමැත. මෙය ලියනුයේ හුදෙක් රසවින්දන උදෙසා පමණි.

So, stay tuned 😉.

මම Ming Yue 🤍🌝.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now