Chapter 57✨

375 54 26
                                    

බෑ...බෑ...මට දැන්ම ඒ පර බැල්ලිව මරලා මගේ ගෙදරින් ඒකිගේ හෙවනැල්ලත් මකලා දාන්න ඕන...මට මගේ මමා වෙනුවෙන් පලි ගන්න ඕන ශුවා....මට ඒකිට නෙට් රෙද්දක් වගේ වෙන්න හිල් වෙන්න වෙඩි තියලා දාන්න ඕන..

හරි බන්, ඒත් පොඩ්ඩක් මම කියන දේ අහපන්...උඹ තාම ඉන්නෙ කතාවේ බාගයක් අහලා විතරයි... ඉතුරු ටිකත් බලලා උඹම තීරණය කරපන් ඒකිට කොහොමද දඬුවම් දෙන්නේ කියලා...

*****************

තව මොනවද බන් මට දැන ගන්න තියෙන්නේ ආ....?

තව තියෙනවා ටිකක්, මම ඒවා පස්සේ උඹට හෙමිහිට විස්තර කරන්නම්...

තව මොනවද බන් තියෙන්නේ...? මට කියපන් තව මොනවද මම දන්නේ නැත්තේ? තව කල් බලන් ඉන්න බෑ...මට දැන්ම දැන ගන්න ඕන මොකද වුනේ කියලා...

චානා...මම සැරයක් කිව්වා, මම පස්සේ කියන්නම් කියලා...මේ ඔක්කොම උඹට එකසැරේ කියලා දැම්මොත් උඹට ඒවා දරා ගන්න අමාරුයි බං...ඒ නිසා කියන එකක් අහලා පොඩ්ඩක් ඉවසලා ඉඳපන්...මම පොරොන්දු වෙන්නම් උන හැම දෙයක්ම උඹට කියනවා කියලා... ඒ නිසා දැන් පොඩ්ඩක් relax වෙයන් කොල්ලෝ...

ම්ම්ම්... ඒත් බං මට මගේ මමාව නැති වුනා...මට මගේ යීබෝව නැති වුනා...මට දැන් මේ ලෝකේ කවුරුත් නෑනේ...මම...මට මට ඉඳලා වැඩක් නෑ ශුවා...

නවත්තපන් යකෝ...මොනවද තෝ ඔය කියන්නේ..තොට මේ ලෝකේ මොකෙක්වත් නෑ කියන්නේ, එතකොට මේ මම කවුද යකෝ? මතක තියා ගනින් චානා උඹට ඕන දේකට මේ ශුවාන් උඹ එක්ක ඉන්නවා කියලා...එදා වගේම අදත් ඉස්සරහටත් මම උබ එක්ක ඉන්නවා...ඒ නිසා හිතින් නොවැටී උඹ ඉඳපන්..මේ වෙලාවේ උබ වැටුනොත් ඒක තමයි අපිට වෙන ලොකුම පාඩුව...අමාරුයි තමයි දරා ගන්න... මම නෑ කියන්නේ නෑ බන්...මට නොතේරෙනවා නෙවෙයි උබේ දුක...

ඒත් එහෙමයි කියලා උබ මේ වෙලාවේ හැම දේම අතෑරලා දැම්මොත් උබට වෙන්නේ සදහටම අර බැල්ලිගෙන් වහන් වෙලා මහ එපා කරපු ජීවිතයක් ගත කරන්න...

ඒකි උඹේ දේවල් වලින් කිසි ගානක් නැතුව සැප ජීවිතයක් ගෙවද්දි උඹ මෙහෙම කටු කකා උඹේ හැම දේම නැති කරගෙන ලෝකෙන් වහන් වෙලා ජීවත් වෙන්න ඕන නෑ නේ...ඒ නිසා සටන් කරපන් චාන්...තව ටිකයි අපිට මේ ගේම් එක දිනන්න තියෙන්නේ...මම ගොඩක් දේවල් මේ වෙනකොටත් ප්ලෑන් කරලා ඉවරයි...ඒත්න්මොන දේ කරන්නත් මට උඹේ හයිය ඕන කොල්ලෝ...උඹ මෙහෙම වැටිලා ඉන්නවා දැක්කහම මගේ හිතටත් හරි නෑ බන්...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now