හරි හරි, උඹ ඕන්නෑ. මං ටෝක් කරගන්නම්.
යන්තම් ඇති,මොලේ පෑදුනා. බය නැතුව පල.
හ්ම්...
කතා කරලා වරෙං. මතක ඇතුව මං කියපු විදිහටම කරපන්. මං මෙතනින් ඉන්නම් උඹ එනකන්.
හරි
Good luck මචං.
Thanks බන්.
************************************
Club එකේම VIP area එකේ room එකක්.
ටක් ටක් ටක්...
Come in.
Luxury room එක ලා කහපාට ලයිට් වලින් හැඩ වෙලා තිබුණා වගේම Zhan සැප පහසු පුටුවේ වාඩි වෙලා හිටියේ බලාපොරොත්තු වුන කෙනා දොරෙන් මතු වෙනකන්...
**********
Flash back...
Yibo
Mr. Hua. ඇයි මට කතා කලේ?
Yibo,තව ටිකකින් අපේ VIP area එකේ 105 room එකට මේ order එක ගෙනිහින් දෙන්න ඕන. මතක තියා ගන්න ඒ අපේ VIP customer කෙනෙක්. Your service must be excellent. Get it?
Yes, Mr.Hua.
Ok, Now go.
Flash back end.
Yibo's POV
මේ මොකද්ද Mr.Hua මට එකපාරටම ඇවිත් කියලා ගියේ? VIP area එකට serve කරන්න කියලා. අමුතුයිනේ. Whatever, ගිහින් බලනවා මොකද වෙන්නේ කියලා....
හරි,මේ තියෙන්නේ room number 105.
අනේ මන්දා, වෙනදට කොච්චර drinks serve කලත් මම මීට කලින් VIP area ඇවිත් නෑ. ඉතින් හිතට ටිකක් බයයි. මොකද ඔය හයිෆයි නෝනලා මහත්තුරුන්ට පොඩ්ඩ ඇත්නම් ඇති ඉතින් මල පන්නගෙන කෑ ගහන්න. අන්තිමට මැනේජර්ට ගිහින් කිව්වොත් නැති වෙන්නේ අසරණ අපේ රස්සාව.
හහ්, It's ok Yibo. Don't be afraid.
මං මගේ හිතටම කියා ගත්තේ බය ටිකක් නැති කර ගන්න. හොඳ හුස්මක් අරන් මං තුන් පාරක් දොරට තට්ටු කලා.ටක් ටක් ටක්
Come in.
වැහිලා තිබුණු දොර ඇතුලෙන් ඇහුන කට හඬට මාව නිකන් එක තැන නතර වුනා වගේ. ඒ කටහඬ ගැඹුරුයි. කටහඬ මෙහෙම නම් ඇතුලේ ඉන්න කෙනා කොහොම ඇතිද?
එක අතකින් ඕඩර් එක අරගෙන අනිත් අතින් දොර ඇරගෙන ඇතුලට ගියපු මට හරියට දැනුනේ මම වෙනම ලෝකෙකට අඩිය තිව්වා වගේ. Luxury room එක කියනවා වගේම full luxury. ලයිට්ස්, මේස, පුටු,ඇඳ ඇතිරිලි, තිර රෙදි මේ හැම දෙයක්ම ගොඩක් මිල අධිකයි වගේ පේන්නේ. ගෝල්ඩ් කලර් රූම් එක කහ පාට ලයිට් දාලා තවත් ලස්සනට පේනවා. මට ටිකකට මං මෙතනට ආවේ ඇයි කියලත් අමතක වෙන තරමටම මේ ලස්සන කාමරේට වශී වෙලා තිබුණා. මොකද මේ වගේ ලස්සන කාමරයක් මං මීට කලින් හැබහින් දැකලා තිබුනේ නෑ. මං වැඩ කරන්නෙ මෙහේ වුනාට සාමාන්‍යයෙන් අපිට මේ area එක තහනම්. ඉතින් අද මට මෙහෙට එන්න ලැබිච්ච එකටත් මං පුදුම වෙන්නේ ඒකයි.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanficNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...