A/N✨

326 34 14
                                    

මගේ first Zhanyi ff එක, අදින් අවසානයි....

අම්මා කරලා දෙන්න හදන marriage එකට අකමැති නිසා ඒකෙන් බේරෙන්න Fake boyfriend කෙනෙක් හොයපු handsome bossට අන්තිමට තමන්ගේ real soulmate හොයා ගන්න පුළුවන් වුණා..පොඩි වයසෙදිම ජීවිතේ ලොකු දුක් කරදර වලට මූණ දෙන්න සිද්ද උන කොල්ලට අවසානෙදි හරි ජීවිතේ සැනසීමක් ලැබුණා....

මාස හයකට වැඩි කාලයක් මාත් එක්ක එකතු වෙලා කතාව රසවිඳපු ඔයාලට ගොඩාක් ස්තූතියි... හැමදාම පොඩි කතාවක් කියලා පටන් ගත්තට නොදැනිම කතාව දිග්ගැස්සෙනවා... ඉතින් හරියටම Chapters 60 කින් අපේ බොසාගෙයි බෝ කොම්ලගෙයි ආදර කතාව ඉවර වෙනවා... කතාව ඉවරයි කිව්වට ඉතින් ඒ ආදරේ ඉවරයක් නෑ...සෑම අවසානයක් කියන්නෙම අලුත් ආරම්භයක් කියන එක....ඉතින් ඒ ආදරේ සදහටම ගලාගෙන යාවි...

මම දන්නේ නෑ ඔයාලට කතාව කොහොම දැනුනද කියන්න...මම මුලින්ම කිව්වා මේකේ වැඩිය ආදරේ දකින්න නැති වෙයි ටිකක් වලියට බර කතාවක් කියලා... ඒත් මම හිතනවා ඒ දෙන්නගේ ආදරේට මම අසාධාරණයක් කලේ නෑ කියලා...

ඒ වගේම Zhan, Yibo කියන්නේ මම ගොඩක් ආදරේ කරන සහ ගරු කරන idols ලා දෙන්නෙක්..මම හිතනවා මගේ කතාවෙන් ඒ අයගේ චරිත වලට කිසිම හානියක් උනේ නෑ කියලා...එයාලගේ නම් පාවිච්චි කරලා ලිව්වත් මේක මගේ හිතේ ඇති උන හිතලුවක් විතරයි. එතනින් එහාට මේ කිසිම දෙයක් ඒ අයගේ ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ. ඒ වගේම මේකට ගත්ත රූප රාමු හැම එකකම වගේ Credit එක ඒවායේ මුල් අයිතිකරුවන් සතුයි....

ලව් ස්ටෝරි එකක specially BL එකක ටොප්ට සාපේක්ශව බොටම් චුට්ටක් බොළඳ චරිතයක් උනත් මම මගේ කතාවේ Yibo ව එච්චරම බොලඳ කලේ නෑ කියලා හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලව් ස්ටෝරි එකක specially BL එකක ටොප්ට සාපේක්ශව බොටම් චුට්ටක් බොළඳ චරිතයක් උනත් මම මගේ කතාවේ Yibo ව එච්චරම බොලඳ කලේ නෑ කියලා හිතනවා...මොකද ටොප් බොටම් කවුරු උනත් දෙන්නම කොල්ලො... BL වල බොටම්ව කෙල්ලෙක් ගානට දානවට මම personally අකමැතියි... ඉතින් ඒ පිරිමි කමට හානියක් කරන්න මට උවමනාවක් උනේ නෑ...දෙන්නටම එකිනෙකාට නොදෙවෙනි පෞර්ෂයක් දෙන්න මම පුලුවන් තරම් උත්සාහ කලා...ඒත් ඒක කොච්චර දුරට සාර්තකද කියන්න මම දන්නෙ නෑ...

However, ලොකු කාලයක් ඉවසීමෙන් කතාව කියෙව්වට බොහොම ස්තූතියි... ඔයාලගේ වෝට්, කමෙන්ට් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ...
ඉතින්" I am still your husband '' Zhanyi ff එක අවසානයි...අපේ නපුරු බොසා වගේම හැන්ඩ්සම් බෝ කොව්වව ඔයාලට අමතක වෙන එකක් නෑ කියලා හිතනවා...

අපේ නපුරු බොසා වගේම හැන්ඩ්සම් බෝ කොව්වව ඔයාලට අමතක වෙන එකක් නෑ කියලා හිතනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවසානෙට මාව මේ ලස්සන ලෝකෙට එක්ක ආව The Untamed drama එක වගේම MDSZ novel එකත් ආදරයෙන් මතක් කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවසානෙට මාව මේ ලස්සන ලෝකෙට එක්ක ආව The Untamed drama එක වගේම MDSZ novel එකත් ආදරයෙන් මතක් කරනවා...

තව එක දෙයක්, මම දන්නේ නෑ ඉස්සරහට මම අලුත් කතා ලියයිද නැද්ද කියලා... ඒත් මම උත්සාහ කරනවා ලියන්න... ඉතින් මම තවත් අලුත් කතාවක් ලිව්වොත් ඔයාලා කැමති මොන වගේ කතාවකටද කියලා කියාගෙන යන්න (Wangxian, Yizhan or Zhanyi doesn't matter)... ඔයාලගේ අදහස් තමයි මට ගොඩක් වැදගත්....

බොසාට රෑන්ක් එකක් ලැබිලා අයියෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බොසාට රෑන්ක් එකක් ලැබිලා අයියෝ...මට හෙන සතුටුයි....

ආදරෙයි හැමෝටම...❤️

ඒනම් ඕතරී ගියෝ...
ඔය ළමයි පයිස්සමින් ඉන්න ඈ...

Thanks for everyone who has read, voted and commented 🤠.

මම Ming Yue 🤍🌝

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now