Chapter 51✨

409 59 44
                                    

පැය කීයක් ගියාද මන් දන්නෙ නෑ..දැන් මේ සීතලේ මම ගැගෙන්න පටන්ගෙන තිබුණා...යටි කයෙන් දැනෙන වේදනාව එන්න එන්න වැඩි වෙද්දි, මාව නිදහස් කරන්න කියලා මම එයාට කෑගැහුවත් ඒ එක වෙලාවකවත් එයා මට ඇහුම්කන් දුන්නෙ නෑ...ඇත්තටම මට ඇහුම්කන් දෙන්න එයා මෙතන ඉන්නවද දන්නෙත් නෑ...මොකද එයා මගේ ගාවින් අයින් උනාට පස්සෙ මට ඇහෙන්න එක වචනයක් කතා කලේනෑ....

අනේ...මට යන්න දෙන්න...ආආආහ්...අනේ...ම්හ්ක්...

අහ්...ම්හ්ක්...

අන්තිමට සීතල දරා ගන්න බැරුව මම වෙව්ලන්න පවා පටන් ගත්තා...මෙතනින් බේරිලා යන්න අත් දෙක ගලව ගත්ත හැදුවත් ඒකත් බැරි වෙද්දි, අත් එහෙමෙහෙ කරකවලම, පටියට කැපිලා මගේ අත් හම ගිහින් තිබුණා....

අහ්..හ්හ්...හ්හ්...හ්....

මගේ හුස්ම ගන්න වේගේ එන්න එන්නම අඩු වෙද්දි, මට නිකන් කලන්ත ගතියක් දැනුණා.....

*******************************

මොනවා හරි සීතල දෙයක් මගේ මූණ දිගේ යනවා දැනිලා මම ඇහැ ඇරුණා...අත්පය හොලවන්න බලනකොට තමයි තේරුණේ මම තාමත් ඉන්නේ ගැට ගහලා දාලා කියලා...ඒ සීතල දේත් මාව ඇහැ අරවනවට වඩා මාව රිද්දුවා...මොකද මම තාමත් ඉන්නේ ගල් ගැහෙන හීතලේ අමු නිරුවතින්.....සීතලයි, මගේ යටි කයෙන් දැනෙන වේදනාවයි මගේ හොඳ සිහිය මගෙන් ඈත් කරද්දි, ආයෙමත් අර සීතලත් එක්ක ඊට වැඩි සීතලක් මූණට දැනෙද්දි මම ආයෙමත් දඟලන්න පටන් ගත්තා....

සිහිය නැතුවම තිබුණා නම් හොඳයි කියලා හිතෙන තරමට ආයෙමත් මට සිහියා එනකොට සංවේදන දැනෙන්න පටන් ගනිද්දි මගේ ඇගේ තැනින් තැන පිච්චෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා...ඒක අර ගින්දරට ඇල්ලුවට පස්සේ පිච්චෙනවා වගේ නොවුනත් එක අතකට ඊට වඩා වේදනාකාරී උනාදෝ කියලා මට හිතෙනවා...මගේ ඇඟේ තැනින් තැන දිය වෙන සීතල අයිස් කුට්ටි තියෙද්දි තාමත් මගේ ඇස් කලුවරේ ගිලිලා තිබුණා....

මගේ ඇඟේ තැනින් තැන දිය වෙන සීතල අයිස් කුට්ටි තියෙද්දි තාමත් මගේ ඇස් කලුවරේ ගිලිලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now