Chapter 46✨

357 53 40
                                    

එහේ මම වගේම තව එක එක රට වලින් ආපු කොල්ලෝ කීප දෙනෙක්ම වගේ හිටියා...එහෙදි මට හොඳටම හිතට අල්ලලා ගිය එකෙක්ට සෙට් උනේ පීට් කියලා තායි කොල්ලෙක්...ඌයි මායි කාලයක් යද්දි හොඳටම ෆිට් උනා...
පොර හිත හොඳ කොල්ලා...ඌ නම් මෙහේ ඇවිත් ඉන්නේ තනියම..ඒ නිසා මට වගේ ලොකු බරක් උගේ ඔලුවේ නොතිබුණාට පොර මට වඩා හොඳට අරපරිස්සමට වැඩ කලා...සල්ලි හොයාගෙන ආයෙමත් උපන් රටට යන්න තමයි කොල්ලා ඉන්නෙ...

***********************************

නොදැනිම කාලේ ගෙවිලා යනවා...ඉක්මනට වැඩ අල්ල ගත්ත නිසයි, මෙතන ඉන්න කට්ටියව ශේප් එකේ තියා ගන්න පුලුවන් උන නිසයි මට හොටෙල් එකේ බාර් එකේ වැඩ කරන්න අවස්තාව හම්බ උනා...කලින් කරලා තියෙන රස්සාව නිසයි මම කොහොම හරි ඒකටම ඔලුව දාගන්න බැලුවේ...මගේ වැඩ හොඳ නිසා ඒගොල්ලෝ මාව එතන වැඩට තියා ගන්න කැමති උනා...මුලින් සුලු සුලු වැඩ කර කර හිටපු මට දැන් මෙතන ස්තීර රස්සාවක් තියෙනවා...පීට් වැඩ කලේ වේටර් කෙනෙක් විදියට කොල්ලා ඉන්නෙත් මං ඉන්න floor එකේම තමයි...අපි දෙන්නා නිතරම වගේ වැඩ කලේ එකට...මම හදලා දෙන Drinks , customers ලා ඉන්න තැනට අරන් යන්න එයා නිතරම bar coner එකට එනවා...

මම හදලා දෙන Drinks , customers ලා ඉන්න තැනට අරන් යන්න එයා නිතරම bar coner එකට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් කාලෙත් එක්ක අපි දෙන්නා හොඳම යාලුවෝ උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් කාලෙත් එක්ක අපි දෙන්නා හොඳම යාලුවෝ උනා... මගේ ඕනම දේකදි දෙපාරක් නොහිතා කොල්ලා මගේ පැත්තට හිටියා...ඒක නම් මට ලොකු හයියක්...නැත්නම් මෙතන කතා කරන්නවත් එකෙක් නැතුව මට ඔක්කොම එපා වෙන්න තිබුනා...ඒ මදිවට හැම දේම තනියම හිතේ හිර කරන් දරාගෙන ඉන්නවා කියන්නෙම මහ වේදනාවක්...තමන්ව අහන් ඉන්න කවුරු හරි ඉන්නවා කියන්නේ ලොකුම ලොකු දෙයක්...ඒක සල්ලි දීලවත් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි..ඉතින් හොඳ යාලුවෙක් කියන්නෙම වටින සම්පතක්....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now