Chapter 40✨

430 58 22
                                    

එයාගේ අතින් මගේ ඇඳුම ගැලවිලා යද්දි , එයා මාව උස්සගෙන ගිහින් බාත් ටබ් එක ළඟින් තියලා මොන මොනවදෝ ජාති ටිකක් ඒකට හලලා පෙන එනකන් වතුර කැලතුවා...ඊට පස්සෙ මාව මුලින්ම ටබ් එකට බස්සලා ඊට පස්සෙ එයත් බැස්සා...අපි දෙන්නම හිටියේ නිරුවතින් උනත් ටබ් එකේ තියෙන පෙණ නිසා ඒක ලොකු අවුලක් උනේ නැති උනත් එයා මාව සම්පූර්ණයෙනම හෝදලා එයත් පිරිසිදු වෙලා මට අඳින්න එයාගේ ඇඳුමක් දුන්නා....හැබැයි ඒකත් මට ගානට සෙට් වෙනකොට කණ්ණාඩියෙන් මගේම රූපෙ දිහා බලාගෙන හිනාවෙන මගේ පිටිපස්සෙන් එයා ඇවිත් මාව බදා ගත්තා...

එයත් මගේ වගේම ඇඳුමක් ඇඳගෙන මාව බදාගෙන් මගේ බෙල්ල පිටිපස්ස හෙමිහිට සිප ගන්න ගත්තෙ මගේ ඇඟ පුරාවටම හීන් හිරියක් ගලාගෙන යද්දි....

*******************************************

ම්ම්ම්ම්හ්....සුවඳයි...

එයා නොනවත්වාම මගේ බෙල්ල උඩ චූටි චූටි සිපුම් තියන ගමන් නහය අතුල්ලලා කිව්වෙ මම ඒ පහස දරා ගන්න බැරුව මගේ ඇඳුමෙම කොනක් අතකින් මිරික ගනිද්දි...මම දන්නෙ නෑ එයාගේ පුංචි ස්පර්ශයත් ඇති මාව නොසන්සුන් කරවන්න....

ඒහ්..Zhan ge...

ම්ම්ම්...

මම දෙයක් අහන්නද?

මොනවද මගේ පපීට මගෙන් අහන්න තියෙන්නෙ?

මම එයාගෙන දෙයක අහන්නද කියලා ඇහුවම එයා ටිකකට එයාගේ වැඩේ නවත්තලා මගේ උරහිස උඩින් නිකට තියාගෙන ඇහුවේ කණ්ණාඩියෙන් පේන අපේ ප්‍රතිබිම්බ දිහා බලාගෙන...

මේක....මං කිව්වේ මේ මාලිගාව...ඔයාගෙද?

ම්ම්ම්....ඔව්...මගේ තමයි....ඇයි පපී එහෙම ඇහුවේ?

නෑ...නිකන්....මං මේ ඒත් බැලුවේ මෙච්චර පරණ, කැලේ ඇතුලක හැංගිලා තියන ලොකු මාලිගාවක් මේ වගේ හදලා තියෙන්නෙ කොහොමද කියලා...

ම්ම්ම්...දැන් ඒකද මගේ පපීට අහන්න ඕන උනේ ?

එයා මගේ දිහා කණ්නාඩියෙන් බැලුවේ පොඩි ප්‍රශ්නාර්ත මූනක් මවාගෙන...මට තේරෙන්නේ නෑ මම දැන් මොනවා කියන්නද කියලා . මොකද මම මේ වැඩකට නැති ප්‍රශ්නේ ඇහුවේ එයාගේ අවධානේ වෙන අතකට යොමු කරන්න ඕන උන නිසා...නැතුව මට අදාල නෑ මේ මාලිගාව මොකාගේ උනත්. මොකද මම මේවැයි පදිංචි වෙන්න හිතාගෙන ඉන්නවා කියලද?

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now