Chapter 52✨

482 64 41
                                    

මම හිතින් නොයෙකුත් විකාර හිත හිත, ආයෙත් පොඩ්ඩක් ඇඳුම හදාගෙන ඔය කියන මහ ලොකු මහත්තයව හම්බ වෙන්න යන්න අර කොල්ලත් එක්ක පිටත් උනා...

10 වෙනි කාමරේ ඉස්සරහා නැවතිලා, කොල්ලා මගේ දිහා ගෞරව සම්ප්‍රයුක්‍ත බයකින් වගේ බාගෙට දොර ඇරලා මට ඇතුලට යන්න ඉඩ දුන්නා...මම ඇතුලට ගියාට පස්සේ, ඒකා දොර වහලා යන්න ගියා...

මම වටපිට බැලුවත් කාමරේ ඔය කියන විදියේ ,මහත්තයෙක් නම් පේන්න හිටියේ නෑ...මහත්තයා තියා උගේ බූතයා වත් නැද්ද කොහෙද මේ කාමරේ පැත්ත පලාතේ...අරූට වැරදිලාවත්ද දන්නෙ නෑ....මම වටේ කැරකිලා බලලා ආයෙමත් දොර ඇරන් යන්න අනිත් පැත්ත හැරෙද්දිම වගේ කොහෙන්දෝ ඉඳන් කට හඬක් අවදි උනා....

Where are you going little boy?

*************************

කාමරේ මැද්දෙන් ඇහුන සද්දෙත් එක්ක මම ඉඳපු තැනම නැවතුනා....ඒ කියන්නෙ ඒ යකා මෙතන ඉන්නවා...මූ මහ ගල් මූසල හිපාටුවෙක්නේ....එන්න කියලා ආවට පස්සෙ කතා කරන්නෙ නෑ..ඒ පාර යන්න හදනකොට මෙන්න තකහනියේ කතා කරනවා...පුදුම එකෙක් තමයි...

අම්මපා මුගේ ගෑනි නම් පුදුම පවකට තමයි කර ගහනවා ඇත්තේ...සමහරවිට ගෑනියෙක් නැතුව ඇති...නැත්නම් ඉතින් ඔහොම හිතෙන් හිතෙන් විගඩම් නටන්න පුලුවන්ද ඉතින්...අනේ මට මොකෝ...තොටයි තොගේ ගෑනිටයි මොනවා උනත් මට මොකෝ...

ඇයිද දන්නෙ නෑ දැන් මට එන්න කිව්වෙ? සල්ලි ටික දුන්නොත් මට ඒ ඇති. ඊට එහා මුකුත් එපා...ආ.. හැබැයි ඉතින් දෙකක් ඇනලා යන්න තියනම් ඉතින් ඒකත් හොඳයි..ඒත් ඉතින් ඒක පස්සෙ බැරිය..ඉස්සෙල්ලා සේප් එකේ සල්ලි ටික ඉල්ල ගන්න ඕන...

Oh sir...you are here...

Yes...

Why did you call me here sir.....?

............

මම ඉතින් මට එන්න කිව්වෙ මොකද කියලා ඇහුවා..ඉස්සෙල්ලා ඒක දැනගෙන ඉන්න එපැයි...යකූ මූ ඒකට උත්තර දෙන්නෙ නෑ, ගස් ගෙම්බා...මට නම් ඊයේ රෑ කොහොමද කිව්වෙ I need answers boy...යැයි යැයි තමයි...

ඕකනෙ ඉතින් ඔක්කොම පොඩි උන්ට විතරයි...ලොකු උන් මොන විදියට හිටියත් උන් හරි...නීති ඔක්කොම අපිට විතරයි...මට එක සැරේටම මතක් උනේ මගේ මිනිහව...ඕකත් ඉතින් මගේ බොස් වෙලා ඉන්න කාලේ කරේම මට එක එක අණ කිරීම් කරපු එකනේ...මුන් ඔක්කොම එකයි බේසිකයෝ.....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now