Chapter 37✨

506 70 32
                                    

මොකද රවන්නෙ ආ...?

මට ඕන නිසා...

ඇත්තට?

ඔව්, මට ඕන නම් මම රවනවා...ඇයි ඔයා මට මොනවා කරන්නද?

මමත් මගේ අත ගලවගන්න හදන ගමන් එයාට ටිකක් සැර උනේ එයා මාව ගනන් ගැත්තෙ නැති නිසා මමත් ඒ වෙලාවෙ තරහින් හිටපු නිසා...

මම කරන්නෙද? බලාගන්න එහෙනම් මම කරන දේ...

***********************************

එහෙම කියපු එයා මාව ළඟට ඇදලා අරන් උස්සලා බැල්කනිය උඩින් වාඩි කෙරෙව්වෙ මට බයටම කෑ ගැස්සෙද්දි....

ඒ...අනේ gege මොනවද මනුස්සයෝ කරන්නේ, මාව බස්සනවා බිමට...

මම කෑ ගහන්න පටන් ගත්තෙ අහම්බෙන් මට බිම බැලුන නිසා...දෙයියනේ පේන විදියට මෙතනින් වැටුනොත් නම් කෑලි අහුලන්න වෙන එකෙක්ට පෝර බෑග් එකක් අරන් එහෙ මෙහෙ ඇවිදින්න වෙනවා...ඒ තරමට උසයි මම ඉන්න තැන...වටේම කලුවරයි...පේනතෙක් මානයේ තියෙන්නෙ රූස්ස ගස් වෙනකොට මට හිතෙන විදියට අපි මේ ඉන්නෙ කැලයක් මැද තියෙන කොහේ හරි තැනක වෙන්න ඕන...මම බයටම එයාගේ බෙල්ල වටේ අත් දෙක පටලවගෙන බහින්න දැඟලුවත් එයා නම් මහ කුප්ප හිනාවක් දාගෙන මගේ මූනට එබිලා බලාගෙන හිටියා...හඳ එලියට ඒ මූන දිලිසෙනවා...මේ මම එයාගේ මූන මෙච්චර ලඟට ළං වෙලා උවමනාවෙන් බලපු පලවෙනි වතාව...එයා ලස්සනයි...ඇත්තටම ටිකකට ඒ මූන දිහා බලාගෙන ඉද්දි මම මේ ඉන්නෙ කොහේද, කොතනද, කොහොමද කියලත් මට අමතක උනා...

ඇත්තටම ටිකකට ඒ මූන දිහා බලාගෙන ඉද්දි මම මේ ඉන්නෙ කොහේද, කොතනද, කොහොමද කියලත් මට අමතක උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොකෝ මගේ පපී පැටියා මට වෂී වෙලාද කන්න වගේ මං දිහා බලන් ඉන්නෙ ම්ම්ම්ම්...?

එයා තවත් ටිකක් මගේ ළඟට ඇවිත් මගේ කකුල් දෙක අස්සට ඇවිත් මගේ ඉන වටේ තිබුන එයාගේ අත් වල ග්‍රහණය තවත් වැඩි කලේ මාව එයාගේ ඇඟට තවත් තද කර ගන්න ගමන්...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now