Chapter 25✨

548 88 50
                                    

සර්..කැත වැඩ කරන්නෙ නැතුව ඕක දෙන්නකෝ...

දෙන්නම්, But first agree to my deal....

Ok, What is that? Tell me first.

Are you sure?

First tell. Then I will tell you whether I agree it or not.

You have to. If not you won't get your key...

Pleases tell me sir...

mmm......

************************************

Tell me Sir...

Okay, then kiss me Yibo...

What?

බැරිනම් කමක් නෑ ඉතින්. හැබැයි යතුර ගැන ආසාව අත් ඇරගන්න වෙයි බබා....

මම කට කොනින් හිනා වෙලා පොඩ්ඩක් sexy විදිහට කිව්වම කොල්ලට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව අසරණ වුණා .
ඒකත් හෙන ආතල් එයාව පොඩ්ඩක් සෙල්ලමට ගන්න එක. මම ඇහි බැමකුත්  උස්සලා එයා දිහා බලන් හිටියේ එයා මොනවා කියයිද කියලා. මට ඕන වුනේ පොඩ්ඩක් එයාව සෙල්ලමට ගන්න උනත් එයා එකපාර ටිකක් කලබල වුණා වගේ මට දැනුනේ. කාර් එකට හේත්තු වෙලා හිටපු මගේ ඔළුවට උඩින් ඈත බලපු එයා මට හිතන්නෙවත් ඉඩක් නොතියා මගේ තොල් වලට බර වුනේ මගේ ඇස් දිහා කෙලින් බලාගෙන. මුලම දවසේ වගේ මං එයා මගේ දිහා කෙලින් බලද්දී මට දැනෙන්නේ හරි අමුතු හැඟීමක්.

ආතල් එකට kiss කරන්න කිව්වට කොල්ලා සිරාවටම මාව kiss කරයි කියලා මම නිකමටවත් හිතුවේ නෑ. මගේ ඇඟට තවත් එයාගේ ඇඟ තද කර ගත්ත එයා එයාගේ එක අතක් මගේ ඉන වටේ යවලා තවත් මට ළං වුනේ kiss එක continue කරන ගමන්ම මගේ දිහා පොඩි වෙලාවක් බලන් ඉඳලා ඇස් පියාගෙන හාදුව තවත් රළු කරන ගමන්. එයා එකපාරටම කරපු දේ එක්ක මම ෂෝක් වුනා වගේ. ටික වෙලාවක් යනකල් මට මොකුත් කර ගන්න බැරි වුනේ ඒ නිසා. එයා මාව kiss කලේ ටිකක් aggressive විදිහට. ටිකකින් හරි සිහියට ආපු මම මෙච්චර වෙලා එයාගේ යටතේ තිබුණු kiss එක මගේ යටතට ගත්තේ එයාව කරකවලා අරන් බොනට් එකට තද කරලා ඒක උඩ දිගා කරවලා. මාව තවත් පුදුම කරවලා එයා මාව reject කරන්නේ නැතුව මගේ බෙල්ල වටේ අත් දෙකම ඔතාගෙන මාත් එක්කම kiss එකට හවුල් වුණා. එයාගේ මේ එකසැරේ වෙනස් වෙන ගතිය ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් වුන නිසා kiss එක පොඩ්ඩක් break කරලා එයා දිහා බලන්න ගියත් ඒකට තරහා ගිය එයා මගේ උඩ තොලත් හයියෙන් හැපුවේ එක අතකින් මගේ ෂර්ට් එකෙන් ඇදලා තවත් එයා ළඟට ඇදලා
අර ගන්න ගමන්. එයා ඒ වෙලාවෙ පියාගෙන හිටපු ඇස් ඇරලා මගේ දිහා බලපු බැල්මට නිකන් මාව දියවෙලා යනවා වගේ මට දැනුනේ. එයාට kiss එක break කරන්න උවමනාවකුත් නැති එකේ මමත් ආයෙත් එයාව තවත් රළු විදියට kiss කරන්න ගත්තේ එයා ඇස් කොනින් මට පෙන්නපු දිහාවට මගෙත් අවදානේ යොමු වුනාට පස්සේ. එතනින් එහාට අපේ හාදුව තවත් ගැඹුරු වෙද්දී එයාගේ කටින් හීන් කෙඳිරිලි පිට වෙන්න ගත්තේ මගෙත් සීමාවේ අන්තෙටම මාව ඇදලා දාලා...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now