Chapter 58✨

400 49 78
                                    

මම බොහොම සුළුවෙන් නමුත් සීරුවට ඒකිගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා... හැඟීම් එක්ක කරන සෙල්ලම් ගොඩක් නරක වැඩක් වුනත් මම ආසම කලෙත් ඒ සෙල්ලමට....

************************************
මොකද අඬන්නේ පැටියෝ? මම තාම ඔයාට අත තිව්වෙවත් නෑනේ.... ඉතින් මොකද මේ දැන්මම බය වෙලා...?

මම Yiziගේ කටට ආයෙම වතුර ටිකක් හලලා ඒකි වටේ කැරකෙදදි, ඒකි බයටම අඬන්න පටන් ගත්තා....

Zh.... Zhan...අනේ මට යන්න දෙන්න, මම මොන වැරැද්දක් කරාටද මට මෙහෙම කරන්නේ?

මොන වැරැද්දද? ම්ම්ම්....වැරැද්ද නේද? හහ්...ඔයාට ඔයාගේ වැරදි ටික list out කරලා මම එකින් එක වෙලාව ආවම කියන්නම් sweetie....

අනේ Zhan... please... please මට යන්න දෙන්න...

Shut up bitch....

අ..හ්...

ඒකි මර බයට මගෙන් යන්න දෙන්න කියලා පින්සෙන්ඩු වෙද්දි මට තරහා ගියා... basement එකම දෙදරලා යන්න මම කෑගැහුවේ ඒකිව බයටම ගොළු කරවලා....

තමුන්ටත් මේ වගේ දෙතුන් ගුණේකින් වද විඳින්න ඕන නම් තව කෑගහපන්....

හිස කඳින් වෙන් කරලා දාපු වෙන්හාන්ගේ ලේ වැකුණු ඔළුව Yiziගේ පය පාමුලට තල්ලු කරලා මම කෑගැහුවේ ඒකි දත් වලින් තොල් විකාගෙන කෑගැහෙන එක නවත්ත ගන්න උපරිම උත්සාහ දරද්දී....

මම මෙතනට එනකොට Xuan , Wenhanගේ chapter එක completely close කරලා තිබුණා....

Yizi ගේ ඇස් දෙක ඉස්සරහම තමන්ගේ boyfriend ව අමු අමුවේ මරලා දාද්දී ඒකිට දැනුන හැඟීම කොහොමද කියන්න මට ඒකිගේ මූණෙන් පෙනුනා....

Wen Hanව මම දන්නේ college කාලේ ඉඳලා. එයා ඒ කාලේ ඉඳලාම හේතුවක් නැතුව මට වද දෙනවා..මට හිතෙන විදියට එයාගේ හිතේ මං ගැන තිබුණේ එක්තරා විදියක ඉරිසියාවක් කිව්වොත් හරි...මම මොනවා හරි දෙයක් කලොත් එයත් ඒ දේම කරනවා....මට මොනවා හරි ඕනෙ නම් එයාටත් ඒ දේම ඕන වුනා.... ඉතින් එදා උනත් මම Yibo එක්ක ඉන්නවා දැක්කම මිනිහට ඕන වෙන්න ඇති මට රිදදන්න... ඒකයි එදත් යීබෝ පස්ස පාරෙම පන්නන්න ගත්තේ...මම එදා Wen Hanව කලින් ඉඳලම අඳුනනවා කියලා Yiboට නොදැනෙන විදියට හිටියා... නැත්නම් ඒක පස්සේ කරදරයක් වේවි කියලයි මට හිතුනේ...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now