ඒ ලෝගුව, මට ඒක අඳුඅර ගන්න එච්චර අමාරු නෑ... ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි Lucifer...
Hello, my little puppy....
ඒ එයාගේ කටහඬ...මම දොර ළඟටම වෙලා ඈත පේන ඒ රූපෙ දිහා බලාගෙන හිටියේ ඒ රූපේ අර ලෝගුව බිමට අතාරිද්දි...ලෝගුව අස්සේ හිටපු ඒ රූපේ දැන් මට පිටු පාලා මගේ ඉස්සරහා...ටික වෙලාවකින් එයා මගේ පැත්තට හැරෙද්දි මම දැක්ක දේ මටම විශ්වාස කර ගන්න බැරුව මම එතනම් ගල් ගැහුනේ Lucifer නම් මහ ආඩම්බරකාර බැල්මකින් මට සංග්රහ කරද්දි...
*********************************
එතන අඩ අඳුරේ මගේ දිහා බලාගෙන හිටියේ මම හිතාගෙන හිටපු විදියේ කෙනෙක් නම් නෙමෙයි...මම හිතුවේ Lucifer කියන්නේ රැවුල වවපු, වක වෙච්ච නහයක් තියෙන, මහ මරුමුස් පාට එකෙක් කියලා වුනත් මගේ ඉස්සරහා හිටියේ නම් මිහිපිට දේව දූතයෙක් වගේ කෙනෙක්...හරියට අඹාපු ඉටි රූපයක් වගේ මගේ ඉස්සරහා හිටගෙන හිටපු කෙනාගේ ලස්සනට නෙවෙයි මම ගල් ගැහුනේ....
මේ වෙලාවේ දකින්න මං හීනෙකින්වත් නොහිතපු රූපයක් දැන් මගේ ඉස්සරහා ඉන්නකොට මගේ කොඳු නාරටිය හරහා සීතලක් ගලන් ගියේ මටත් නොදැනීම...මගේ කකුල් දෙක පණ නැති වෙලා මාව බිම ඇද වැටෙන්න ඔන්න මෙන්න වගේ මට දැනෙන්නේ....
හුළඟට හෙලවෙන තිර රෙදි අස්සෙන් හෙමින් උනත් ගාම්භීර විදියට ඉස්සරහට ආපු එයා මගේ ඇස් දිහා කෙලින් බලන් හිටියේ මම ඉන්න තැනම දියවෙලා යනවා වගේ ෆීලිං එකක් මට දැනෙද්දී....ඒ කඩවසම් රූපේ ඉස්සරහ කාට උනත් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි....
කැමතිද දැනගන්න ඒ මම දැක්ක දේව දූතයා කවුද කියලා.... ඔව්, එයා Angle කෙනෙක්,හරියටම කිව්වොත් Lucifer කියන්නේ fallen angel කෙනෙක්....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🖤
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...