සන් දැන් ඔය කොහේ යන්නද ලෑස්ති වෙන්නේ?
අයියෝ මමා, මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්කෝ?
Zhan, පොඩ්ඩක් නවතින්න. කීයද බලන්න වෙලාව. රෑ නමයත් පහු වෙලා.දැන් ඔය කොහෙද යන්නේ කියලා මට කියලා යන්න බැරිද?
මොකද්ද මමා මේකේ තේරුම, යන යන හැම තැනම කියලා යන්න මම බබෙක් නෙමෙයිනේ? මට කියලා නිදහසක් ඇත්තෙම නැද්ද? මමත් කොල්ලෙක්. ගෑනු වගේ ගෙදෙට්ට වැදිලා ඉන්න මට බෑ..
Son, What nonsense are you talking about?
Mama, I'm not taking nonsense. I'm talking the truth.
දැන් රෑ වෙලා යන්නේ කොහේද කියලා කියලා යන්න බැරිද?
යාළුවත් එක්ක එලියට ගිහින් එන්නම් මමා. මං යනවා මට පරක්කු වෙනවා.
මමාට යන්නම් කියලා Zhan ගෙදරින් එලියට බහින්න හැදුවා විතරයි Mrs.Xiao ආයෙත් Zhanව නවත්ත ගත්තා.
Zhan මේ අහන්න, ඔයා මං උදේ අහපු එකට තාම හරි උත්තරයක් දුන්නෙ නෑනේ. මං මොකද්ද ඒ මිනිස්සුන්ට කියන්නේ?
එයාලට කියන්න ඉතින් මට බෑ. මං කැමැති නෑ. වෙන අතක් බලා ගන්න කියලා.
සන්, ඔයා අකමැති නම් මට ඒකට හේතුව කියන්න.
ඔහ්, මමා. මං කිව්වනේ මං දැන්ම බඳින්න කැමති නෑ. ඇරත් ඔය සීනිබෝල වගේ ගෙට කරලා සැපට හදපු කෙල්ලන්ට මං කොහොමත් කැමැති නෑ. බැන්දට පස්සේ අපිට තමයි වෙන්නේ උන්ට බත් තම්බන්න.
සන්, ඔයා කොහොමද එහෙම කියන්නේ. ඒ ළමයා හොඳ වැදගත් දරුවෙක්. මිනිස්සුන්ට ඔහොම අපහස කරන්න එපා.
අනේ මමා, මං කියන්නෑ ඉතින් ඔය කෙල්ල ගැන..
අවුරුදු ගානකින් ඔයා එයාව දැක්කෙත්. කෙල්ල ලස්සනයි. හොඳට ඉගෙනගෙන ඩිග්‍රි එකකුත් තියෙනවා. එතකොට පවුලේ එකම දරුවා නිසා ඒ දේපල ඔක්කොමත් එයාට. ඉතින් කියන්න වරදක් තියද ඒ ෆැමිලි එකේ? ඒ ගෙදර හැමෝම කැමැත්තෙන් ඉන්නේ මේ මැරේජ් එකට. අනික මෙන්ග් අංකල් ඔයාගේ පපාගේ හොඳ business friend කෙනෙක් නේ.
මං සැරයක් කිව්වනේ මමා. මට බෑ. මාත් එක්ක තවත් ඔය මගුල ගැන කතා කරන්න එන්න එපා.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...