ලොක්ක වගේ හිටියට මේකා හෙනම ලැජ්ජ කාරයෙක්ද කොහෙද. තව ටිකක් ළං වෙනකොට එයාගෙ වතුර බින්දුවලින් දිලිසෙන දෙකට බෙදුන පපුව, චොකලට් නිපල්ස් දකිද්දි මට මතක් උනේ එදා රෑ සිද්දිය...තෙත බේරෙන කොණ්ඩෙත් එක්ක උඩුකය නිරුවත්ව ඉන්න එයා දකිද්දි මට තවත් මාව පාලනය නෑ කියලා මට තේරුන නිසා මට හැරෙන්න ඕන උනත් එයාගෙ ඇඟ දිගේ බේරිලා බිමට වැටුන වතුර වලට මගේ කකුල ලිස්සලා ගිහින් බැලන්ස් නැති උන මම එයාවත් පෙල්ලගෙන ඇඳ උඩට වැටුනේ එයා යන්තම් ඉනට පටලවගෙන හිටපු සාලුවත් බුරුල්වෙලා පල්ලම් බහිද්දි....
******************************************
එකපාරට උන දේ හිතා ගන්න බැරුව අපි දෙන්නම එකිනෙකාගෙ ඇස් අස්සෙ අතරමං වුනා...එයා සම්පූර්ණයෙන්ම මට යට වෙලා ඉඳිද්දි ලොකු වෙලා මගේ දිහා බලන් ඉන්න ඒ ඇස් වල ගැඹුරට කිමිදෙන්න මට ආස උනත් මම මාව පාලනය කර ගත්තෙ මට මාව ක්න්ට්‍රෝල් නැති වෙලා මේක මෙතන දුර දිග ගියොත් ඒක මේ කොල්ලට හරි නැති නිසා...
වැටෙද්දි එයාගෙ සාලුව ලිහිලා බිමට වැටුනා...මම ඉක්මනට නැගිටලා එයාගේ ඇඟට සාලුව විසික් කරලා කාමරෙන් එලියට ගියේ තවත් එතන රැඳිලා ඉන්න එක අපි දෙන්නටම ලොකු අපහසුවක් වෙන නිසා...මේ මම එයාගේ නිරුවත දැක්ක පලවෙනි වතාව නෙවෙයි...ඒත් ඒ වෙලාවෙ මට මොනවා උනාද මන්දා...මම මාව පාලනය කර ගත්තෙ කොහොමද කියලා මට නම් තේරෙන්නෙ නෑ... එයාගෙ නිරුවත ඉස්සරහා මට පිස්සු හැදුනේ නැති එක විතරයි. එයාව දැක්කත් ඇති මගේ එකා පණ ගහලා එන්න. කලිසම පලාගෙන එන්න වගේ බලාගෙන ඉන්න මගේ සාමාජිකයා දිහා බලලා මම ඔලුවට අත තියා ගත්තෙ ඇත්තටම මේක මම කොහෙත්ම බලාපොරොත්තු වුනේ නැති සිද්දියක් නිසා..මාව නිකන් හොල්මන් වෙලා ගියා වගේ ඒ වෙලාවෙ. එයත් කෑගැහුවෙවත් නෑ.. මම වගේම එයත් මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව අසරණ වෙන්න ඇති...
කාමරේ දොරත් වහගෙනම මම එලියට ආවෙ. ඉතින් තවත් විනාඩි දහයකට විතර පස්සෙ එයා ආවා මගේ ඇඳුම් ට්කත් ඇඳගෙන. කොල්ලා මාරම ලස්සනයි ඒ කිට් එකට. මම මේක ඇන්දහමවත් ඒක මෙච්චර ලස්සනට මම දැකලා නෑ.. ඒ ඒක එයා ඇන්ද නිසා වෙන්න ඇති...මගේ සයිස් එකටම වගේ උස නිසා කොල්ලට කලිසම නම් අවුලක් නෑ..ශර්ට් එකෙත් ලොකු අවුලක් පේන්න නෑ වගේ...චුට්ටක් විතර උරහිස් තදයිද මන්දා..මට වඩා පොඩ්ඩක් විතර එයාගෙ උරහිස් පලලයි වගේ..
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanficNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...