ගෙදරට ලං වෙනකොටම මගේ ඇස් දෙක උඩ ගියේ අපේ ගේ දිහා බලාගෙන එකිනෙකාට බැන ගන්න මිනිස්සු දෙන්නෙක් දැකලා... ඊටා එහා පැත්තෙන් කාර් දෙකකුත් නවතතලා තිබුනා...එක කාර එකකට හේත්තු වෙලා තව මිනිහෙක් අර දෙන්න දිහා බලාගෙන ඉන්නවා... පීටුයි මමයි, බයික් එක ඒ මිනිස්සු ඉස්සරහා නැවැතුවහම තමයි මගෙත් නැට්ට පත්තු උනේ...මම වගේම පීටුත් අන්දුන් කුන්දුන් වෙලා මූනට මූණ බලාගත්තේ අපි ඉන්නවද කියලවත් වගේ වගක් නැතුව බැන ගන්න මේ මිනිස්සු දෙන්නා දිහා බලලා...
******************
You...What the hell are you doing here?
Why should I tell you that why I'm here?
Oh, I see why you are here....
What the heck are you talking about Mr. Zhan? How can you know that why I am here and why are you here too?
Are you mad at me...? Why Mr. Vegas, can't you bare your loss yesterday? (A smirk in his face)
Losing....Huh...do you think it was a loss...? never...I just gave it up...That's all....
Oooh....Seems someone cannot accept his defeat yet....Yesterday you couldn't win him...Today also cannot...
What an idiot...
What did you say...?
Hey....Stay away from me....
What did you call me before you bastard?
You...
මේ මිනිස්සු දෙන්නා මොන මගුලකටද මන්දා රණ්ඩු වෙනවා...කියන මගුලක් හරි හැටියට තේරෙන්නෙත් නෑ...එකෙක් එකක් කියවනකොට අනිත් එකා තව එකක් කියවනවා...කියවලා කියවලා අනතිමට දෙන්නා ගහන්න යනකනම් රණ්ඩුව දුර දිග යනවා වගේ පෙනුණ නිසා මම රණ්ඩුවට අත දැම්මා...
නවත්තනවා දෙන්නම ඕක...Zhan ge, ඔයා මොකද මෙතන කරන්නේ? අනික....
මම දෙන්නගේ මැද්දට පැනලා කොලර් වලින් අල්ලගෙන ගහගන්න බලාගෙන හිටපු දෙන්නව දෙපැත්තට කරලා Zhan ge මෙතන මොකද්ද කරන්නෙ කියලා ඇහුවේ එයා මගේ ගේ ඉස්සරහා ඉන්නවා දැකලා පුදුම වෙලා...මොකද මම හිතුවේ නෑ මේ වෙලාවේ එයාව මගේ ගේ ඉස්සරහා දකින්න...ඒ මදිවට එයත් එක්ක මේ රණ්ඩුවට ආපු අනිත් මනුස්සයා කවුද? මම ඒ කෙනාව මීට කලින් දැකලත් නෑ...අපේ රටේ කෙනෙක් නෙවෙයි වගේ...පේන විදියට පීට්ගේ රටේ කෙනෙක් වගේ...මම Zhan ව ටිකක් එහාට එක්කගෙන ගිහින් කතා කලේ මේ දෙන්නා ආයෙමත් පැටලෙන්න බලාගෙන පුප්ප පුප්ප ඉන්න නිසා...ඒත් මම අනිත් පැත්ත හැරිලා බලනකොට දැක්ක දේ මගේ මොලේ තවත් අවුල් කලාඅ අප්පා...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...