41

511 38 7
                                    

අනුමි pov

අද ඉතිම් Yarl botherhood trophy tournament එක නිසා මට උදේ ඉඳලා තෙයුරි එක්ක ඉන්න බැරි උනා... මොකද මාත් අද Girls team එකට play කරන නිසා......

උදේ වරුවේ තිබ්බේ Girls match..ඒ නිසා මට ලේසියි.... ආයේ ඉතිම් ඒකේ දෙකක් නෑ දින්නේ අපි තමා..... අපි ඉතිම් ක්‍රිකට් ආවට ගියාට ගහන මිනිස්සු නෙමේනේ.... මං තමා අපේ ස්කෝලේ Girls Cricket Champion .....

" ආ මෙන්න......"

වට දෙකතුනකට පස්සේ මහන්සි වෙලා තෙයුරිලා ඉන්න තැනට ගියාම තෙයුරි මට දිග් කරේ පුංචි ටවල් එකකුයි වතුර බෝතලේකුයි..... තෙයුරි තරම් මාව දන්න වෙන කවුරුත් ඇත්තටම නැතුව ඇති.... හැම වෙලේම මට ඕනි මොනාද කියලා තෙයුරි දන්නවා......

" Thankyou සුද්දා........"

ටවල් එකෙන් මූණ පිහදන ගමන් මං තෙයුරියි සසිනුයි මැද්දෙන් ඉඳ ගත්තා....

" නෙතිරු අයියා ක්‍රිකට් ගහනවද නද්දා??"

" ම්හ්..... නෑ........ දිනුග අයියා නම් ගහනවා කිව්වා........"

ඔයාලා මොනාද හිතුවේ?? නෙතිරුයි.... නදුනුයි ගැන අපි දන්නෑ කියලද?? මායි තෙයුරියි..... නදුනුයි.... සසිනුයි කියන්නේ පොඩිකාලේ ඉඳලම යාලුවෝ.... නෙතිරුයි නදුනුයි ගැන විතරක් නෙමේ..... සසින් කැමති තෙයුරිගේ අයියට කියලත් අපි දන්නවා....

තෙයුරි ඉහළින්ම කැමති සසින්ව එයාගේ මස්සිනා කර ගන්න.... ඒත් ඉතිම්.... තෙයුරි අයියට භය නිසා.... අපිට ඒ පැත්තෙන් නම් මුකුත් කර ගන්න බෑ..........

" අහ්......සසින්??....... "

සසින් විතරක් නෙමේ අපි උනත් හැරිලා බැලුවේ ඒ බෙලෙක් කටහඬ කාගෙද බලන්න.....

" තමුසේ play කරන්නෑ??"

හරිනේ..... මේ ඉන්නේ අර සක්කරවට්ටම නේද?? අර ලාෂි... ලෝව් එකේ..... තෙයුරිට සද්ද දැම්ම එකී......

" නිකම් දන්නෑ වගේ අහන්න එපා ඕෂී..... මට ඕවා කරන්න බෑ කියලා ඔයා දන්නවනේ??"

" ඕක තමා කියන්නේ අර තායි උන් බලන් නැතුව ස්පෝර්ට් බලන්න... කියලා.... නැත්නම් තමුසෙත් ඒ වගේ එකෙක් වෙලා නවතින්නේ......"

" ඇයි දැන් තමුසේ Bp බැලුවා කියලා ඒ වගේ නටන්න පුලුවන් ද?? අනේ මේ ඕෂි නිකම් බොරු තර්ක දාන්න එපා......."

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now