49

466 50 6
                                    

ලෙක්චර්ස් ඉවර වෙලා අපි සෙට් එක ගියේ රාජා cream House එකට.... ඒක තිබ්බේ කැම්පස් එකේ ඉඳලා පයින් යන දුර.....

කට්ටියම Jaffna රසම රියෝ එකේ අයිස්ක්‍රීම් කිව්වට මං ආසම රාජා එකේ අයිස්ක්‍රීම් වලට......... මොකද රියෝ එකට වඩා මේකේ අයිස්ක්‍රීම් වල ගාණ අඩුයි ඒ වගේම සෑහෙන්න ice cream range එකක් තියෙනවා තෝරගන්න.... අනික කොහොමත් පයින් යන දුර නිසා අයිස්ක්‍රීම් කන්න හිතුනොත් මෙතෙන්ට තමා එන්නේ...........

" මේ සසියා අදත් අර දම්පාට මඟුල කන්න ලෑස්ති වෙන්න එපා ඈ........"

" ඇයි යකෝ.... මං කන්නේ මගෙ සල්ලි වලින්නේ......"

" අනේ ඔව් සසින් පොඩ්ඩක් වෙන එකකුත් ට්‍රයි කරන්නකෝ....."

හැමදාම මං මේකට ආවොත් ගන්නේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් එක..... ඇත්තටම මං බ්ලූබෙරි ෆ්ලේවර් එකට මාරම ආසයි.....

" ඕවා කෑවාම උදේට දම්පාටින් යන්නේ..."

" ඉඳකින් බන් කෑම අප්පිරියා කරන්න එපා..... හරි හරි ඉඳාන්කෝ වෙන එකක් ගන්න......."

දෙන්නම් ජම්බු කියලා මෙනූ එකේ තිබ්බ ලොකුම අයිස්ක්‍රීම් එක ගත්තා......

දෙන්නම් ජම්බු කියලා මෙනූ එකේ තිබ්බ ලොකුම අයිස්ක්‍රීම් එක ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඒ සසිනා උඹට ෂුවර්ද ඕක කා ගන්න පුලුවන් වෙයි කියලා??"

" නැත්තම් ආයේ.... ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට් අ පවර් ඔව් අ කොමන් මෑන් ආ......"

පණ්ඩිතකමට කියෙව්වට මගක් යද්දි මට තේරෙනවා මට මේක කා ගන්න බෑ කියලා..... ඒත් එහෙම චොර වෙන්න පුලුවන් යෑ...... අමාරුවෙන් හරි කෑවා මං  .......

කාලා ටික වෙලාවකින් මට මාර නිදිමතක් දැනුනේ....... නද්දයි අනුමියි තෙයුරියි ෆොටෝ ගහන අතරේ මං පොඩ්ඩක් ඉඳගෙන ඉස්සරහින් තියෙන එක කොළයක් විතරක් ඉතුරු මල පෝච්චිය දිහා බලන් හිටියා......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now