𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 03

3.8K 585 39
                                    

___Third person pov___

හෝසොක් හිටියේ Dancing practice ඉවර වෙලා ජන්කුක් ගේ ගෙදරට යන ගමන්...ඇත්තටම හෝසොක් ට ඕන උනේ මේ කලබලේ ඇයි ජන්කුක් Wedding එකකට කැමති උනේ කියලා දැනගන්න...ඊටත් වඩා ජෙනී ගේ අප්පා එක්ක ජන්කුක් ට තියෙන සම්බන්ධේ දැනගන්නයි හෝසොක් ට ඕන කලේ...

දාහක් දේවල් කල්පනා කරනගමන් හෝසොක් car එක ජන්කුක් ගේ මන්දිරේ ට ඇතුල්වෙන්න තියෙන විශාල ගේට් එකෙන් ඇතුලට දැම්මා..හෝසොක් ගේ කාර් එක තමන්ගේ ගෙදර ගේට් එකෙන් ඇතුලට දානවා උඩම මහලේ ඉදන් ජන්කුක් බලාගෙන හිටියා...

ඒත් එක්කම ජන්කුක් පහලට ගියේ තමන්ගේ යාලුවාව පිළිගන්න කියලා හිතාගෙන..ජන්කුක් පහල මහලට බහිනවත් එක්කම හෝසොක් සිනාමුසු මුහුණින් ඇවිත් ජන්කුක් ව වැළද ගත්තා...

" කොහොමද බං...?? "

" හොදින් ඉන්නවා බං..."

" කෝ Aunty..?? "

Hoseok ගේ වටේ ඇස් යවමින් විමසුවා...

" ආ ඔම්මා Garden එකට ගියා..."

" ආ!! "

" මොනවා හරි බොනවා ද...?? "

" එපා බං!! මට උබෙන් අහන්න දෙයක් තියෙනවා..."

" මොකක්ද...?? "

" Jennie ගෙයි උඹෙයි මොකක්ද හරි...?? "

" ඔහ්!! මං උඹට කියන්න හිටියේ මට අමතක උනා... Jennie ව දන්නවානෙ උඹ...?? "

" මගේ girlfriend ගැන දන්නවාද කියලා මූ මගෙන්ම අහනවා..."

hoseok හිතින් හිතුවා..

" මොකෝ බං..."

" කෝපි එකක් බොමුද....?? "

හෝසොක් විමසුවා...

" අජුම්මා අපිට කෝපි දෙකක් ගේන්න..."

ජන්කුක් මැදිවයසේ සේවිකාවක් දෙසට හැරෙමින් කිව්වා...

" හරි sir! "

සේවිකාව ඉක්මනින් එතනින් යන්න ගියාම ජන්කුක් ආයෙත් කතාව පටන් ගත්තා...

" Jennie ට මං ගොඩක් කැමති එක නිසා මං එයාගේ අප්පාට proposal එකක් කලා...ඉතින් uncle එකට කැමති වුනා..."

" හරි Simple නේ බං...?! "

" ම්ම්...Next week අපේ wedding ඒක..."

" ඇයි බං එච්චර කලින්...?? "

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now