ටේකුක් දෙන්නා බුසාන් වල තිබුන ජියෝන් මැන්ශන් එකට එන පාරෙදී ජන්කුක්ට නාදුනන නම්බරයකින් කෝල් එකක් ආවා...
" හෙලෝ !! Jeon Speaking... "
" Hello mr.jeon I'm Sub inspector Lee dong mi... "
එහා පසින් ඇහුන ඒ අනන්‍යතාවයත් සමග ජන්කුක් වාහනේ වේගය අඩුකරමින් පාර අයිනකට කරලා පාක් කලා...
" කියන්න ඔෆිසර්... "
තමන්ට එහා පැත්තේ තද නින්දක ඉන්න තේහියොන් දිහා බලාගෙන ජන්කුක් කතා කලා...
" මිස්ටර් ජියෝන් අපිට warrant එකක් ලැබුනා ඔයාගේ ගෙදර චෙක් කරන්න.. අපි මේ ඔයාගේ ගෙදර එන ගමන් ඉන්නේ මිස්ටර් දැන් ගෙදරද ඉන්නේ නැත්තං ඔෆිස් එකේද ඉන්නේ ?? "
" අහම්... ඔක්කොටම කලින් මට දැනගන්න පුලුවන් ද මොකටද මගේ ගෙදර චෙක් කරන්නේ කියලා ?? "
ජන්කුක් නිදාගෙන ඉන්න තේහියොන්ගේ කම්මුලක් හෙමින් පිරිමදින ගමන් ඇහුවා...
" සර් කිම් තේහියොන් කියලා පිරිමි ළමයෙක් ව සර් බලෙන් තියාගෙන ඉන්නවා කියලා අපිට පැමිණිල්ලක් ලැබුනා.. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න තමයි මේ... "
පොලිස් නිළධාරියා එසේ පවසද්දී ජන්කුක් මුවට ආවේ කපටි වගේම කෲරත්වය පිරුණු සිනහවක්...
" ඔහ්.. ඒකත් එහෙමද ?? It's Okay Officer.. but really sorry මම මේ වෙලාවේ ඉන්නේ සෝල් වලින් පිට.. ඇත්තටම කිව්වොත් මම මගේ අම්මත් එක්ක මගේ සම්චොන් ගේ ගෙදර ආවා.. ඒත් ඔෆිසර් කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ ගෙදර මේඩ්ස්ලාට කියලා ඔයාට පුලුවන් ගෙදර චෙක් කරන්න... "
ජන්කුක් හෙමීට තේහියොන්ගේ සිනිදු හිසකෙස් අතරින් අතයවමින් පිරිමදිමින් කියන්නට වුනේ තේහියොන් ඒ පහසට තව තවත් ශිට් එකට ගුලි වෙද්දී..
" හරි Mr. Jeon.. but ඔයාට පුලුවන් නේද සෝල් වලට ආව ගමන්ම අපිව මුණගැහෙන්න එන්න... නැත්තං අපිට පුලුවන් ඔබතුමාව වුනත් හම්බවෙන්න ඔෆිස් එකට එන්න පුලුවන්... "
" No need Officer.. I will See you in station.. "
" Okay mr.jeon thank you for supporting us.. "
දුරකථන සංවාදය එසේ අවසන් වෙද්දී ජන්කුක් කට කොනට නැගුන හිනාවත් එක්ක තේහියොන්ගේ කම්මුලක් මතින් කෙටි හාදුවක් තිබ්බා..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...