𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 32

6.5K 618 240
                                    

( 32 )

.
.
.
.
.
.

☘️ Morning !

උදේ පාන්දර තේහියොන්ට ඇහැරුනේ තමන්ගේ ඇග උඩ ලොකු බරක් තියෙනවා වගේ හැගුන නිසයි...ඔලුව ටිකක් උස්සලා අපහසුවෙන් උනත් තේහියොන් ඇස් දෙක අරියා..තමන්ගේ පපුව උඩ තමන්ව අත් දෙකෙන්ම තදින් තුරුලු කරගෙන ඉන්න ජන්කුක් ව දැක්ක තේහියොන් අත්දෙකෙන්ම ඔලුව අල්ලාගෙන වේදනාවෙන් කෙදිරියක් පිට කලා..ඊයේ රාත්‍රීයේ සිදු උන සිදුවීම් මතකෙට නගන්න උත්සහ කලත් ඒකෙන් උනේ තේහියොන් ගේ හිසේ වේදනාව තවත් වැඩි උන එක විතරයි...

ඒත් ඒක දෙයක් නම් තේහියොන්ට හොදට තේරුම් ගන්න පුලුවන් උනේ තමන්ගේ ඇගේ වගේම ජන්කුක් ගේ ඇගෙන් එක නූල් පොටක්වත් නෑ කියලා ඔහු දැක්ක නිසයි...තමන් ලගින්ම එන සැර විස්කි ගදටත් දහදිය ගදටත් නහය හකුල ගත්ත තේහියොන් තමන්ගේ ඇග උඩට වෙලා සනීපෙට නිදාගෙන ඉන්න ජන්කුක් ව ඔහුට පුලුවන් උපරිම ශක්තිය යොදවලා ඇදේ එහාපැත්තට තල්ලු කළාම ජන්කුක් නින්දෙන් අවදි උනා..

ජන්කුක් ඇගේ හිරි අරින ගමන් හිමීට දෑස් විවිර කලාම දැක්කේ ඔලුවත් අල්ලගෙන ඉකි ගගහ අඩන තේහියොන්ව..තේහියොන් මීට කලින් කවදාවත් drinks අරන් තිබුනේ නෑ..ඉතින් පලවෙනි පාරම එච්චර සැර බීම වර්ගයක් බිව්වා වගේම මුලු බෝතලයක්ම තනියෙන් හිස් කරපු නිසා තේහියොන් ගේ ඔලුව පුපුරන්න වගේ වේදනාවක් දැනෙන්න ගත්තා.. ඉක්මනටම තේහියොන් අසලට ලං උන ජන්කුක් තේහියොන් ගේ රෝස කම්මුල් තෙත් කරමින් පහලට ගලන් යන උණුසුම් කදුළු බිංදු ඇගිලි තුඩු වලින් පිහදැම්මා..

" Baby !? "

" ඔලුව ර්-රිදෙනවා අහ්හ්..." 

" මං කිව්වා නේද බොන්න එපා කියලා අහ්..?!! " 

ජන්කුක් බනිද්දි තේහියොන් කලේ තවත් හයියෙන් අඩපු එක..

" අඩන එක නවත්තපන් බේබී මං තමුසෙට එපා කිව්වා නේද මතක ද..?!! "

ජන්කුක් අහද්දි තේහියොන් ඔහුගේ හිස හිමින් ඉහලට පහලට කලා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now