☘️ Special Chapter
__________________________________
" baby ! "
සෝෆා එක උඩට වෙලා phone එකෙන් game එකක් play කරමින් සිටි ජන්කුක් නැවත වරක් කෑ ගැහුවේ කාමරේ දොර තියෙන පැත්තට බෙල්ලත් හරවලා...
" ඕ කුකී පොඩ්ඩක් ඉන්න ! "
නැවත වරක් ජන්කුක් ට තේහියොන් ගෙන් ලැබුණේ ඒ පිලිතුරු පමණයි..ලොකු හුස්මක් පහතට දැම්ම ජන්කුක් සෝෆා එකෙන් නැගිටලා තමන්ගේ දකුණු අතේ තිබුන phone එක කලිසම් සාක්කුව තුලට දමා ගනිමින් කාමරේ දොර ලගට ගිහින් හිට ගත්තා..
" Baby ! මේ දොර අරිනවා ! "
ජන්කුක් කාමරේ දොරට අතමිට මොලවලා පහරක් එල්ල කරමින් කෑ ගැහුවා..
" අයියෝ ඉන්නකෝ අනේ පොඩ්ඩක් ! "
තේහියොන් කාමරේ ඇතුලේ ඉදන් කියද්දි ජන්කුක් නැවත වරක් දොරට ගැහුවා..
" Baby !! මටත් බලන්න ඕන තමුසේගේ ඇදුම ! අනික තමුසේ මොකද දොර වහගෙන ඇදුම් අදින්නේ ආ..?? මගුල !! "
ජන්කුක් අගුළු ලා තිබුණ දොරේ handle එක කඩන්න තරම් හයියෙන් කරකවන්න ගත්තා..
" අයියෝ ඉන්නකෝ අනේ පොඩ්ඩක් කෑ නොගහා හුහ් !! "
White colour Shoes දෙකක් කකුල් දෙකට දාගත්ත තේහියොන් ඇදෙන් වාඩි වෙලා සපත්තු වල ලේස් ගැට ගහන ගමන් තරහින් හුස්මක් පිට කලා..
" තමුසේ බාගෙ ඇදුම් නම් ඇදන් එන්න එපා හරිද ?! කඩනවා අඬු හතරම ! "
ජන්කුක් නැවත වරක් කෑ ගැහුවේ තරහින්..
" හයියූ ! "
ඇදෙන් නැගිට්ට තේහියොන් ඇදුම අතින් හදාගන්න ගමන් තමන්ටම මුමුණ ගනිමින් කාමරේ දොර දෙසට ඇවිදගෙන ගියා...
" Bab---- "
කාමරේ දොර ඇරගෙන එලියට ආව එයාගේ ඒනජල් ව දැක්ක හැටියේ ජන්කුක්ගේ වචන ලොප් උනා..
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...