𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 59

4.4K 546 574
                                    

After Six Months !!
.
.
.
.
.
.
.
.
.

EVENING ☘️ ....

" කුකී මේ ~ "

කකුල් දෙක එරමිණියා ගොතාගෙන passenger seat එකේ වාඩි වෙලා ඔලුවටත් උඩින් ගිය milkshake cup එකක ටයි තඩි burger එකක ටයි ලොකු ගේමක් දෙන ගමන් කාර්යයබහුල වෙලා හිටිය ඩෙවිල් ගේ රෝස බෝලේ කා' එක ඩ්‍රයිව් කරන එකට විතරක් අවධානය යොමු කරලා හිටිය එයාගේ නපුරු ඩෙවිල් ගේ පපුවට දබරැගිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා..

" හ්ම්.."

ජන්කුක් එයාගේ රෝස බෝලේ දිහා නොබලාම පුංචි මිමිණුමකික් උත්තර දෙද්දි කට පුරා හුරතල් විදියට හිනා වුන තේහියොන් ජන්කුක්ගේ පපුවට එක දිගටම තට්ටු කරන්න පටන් ගත්තේ ජන්කුක්ගේ අවධානය බිඳින්න ඕන නිසයි..

" කුකී! "

" අහන් ඉන්නේ baby! "

ගැඹුරු හඩකින් උත්තර දුන්න ජන්කුක්ගේ මූණ නපුරු පාට වෙන්න ගත වුනේ තප්පරයකටත් වඩා අඩු කාලයක්..මොකද ජන්කුක් දන්නවා තේහියොන් දැන් මේක නවත්තන්නේ නෑ කියලා..

" කුකී!!!! "

ජන්කුක්ගේ කන ලගට පාත් වෙලා තේහියොන් යටි ගිරියෙන් කෑ ගහද්දි ගැස්සුන පාර ජන්කුක් අතින් කා' එකේ පාලනය ගිලිහුනා වුනා..

" නවත්තපන් බේබි ඕක! "

කා' එක පාර අයිනට කරලා පාක් කරපු ජන්කුක් ඒ පාර දුම්මල වරම අතට අරන් යකා වගේ කෑ ගැහුවා..ඩෙවිල් ගේ බේබි මීක් නෑ..බිම බලාගෙන පැත්තකට වුන රෝස බෝලේ සැරින් සැරේ හොරා වගේ ජන්කුක් දිහා බලලා ආයෙත් බිම බලාගත්තා..තේහියොන්ව මරන් කන්න වගේ බලන් හිටිය ජන්කුක් ආයෙත් කා' එක ස්ටාර්ට් කරන් යන්න පටන් ගද්දි අර කතා පෙට්ටිය ආයෙත් දිග ඇරුනා..

" කුකී මං ප්‍රශ්නයක් අහන්නම් කමක් නැද්ද? "

තරහා ගිහින් ඉන්න යකාව කූල් ඩවුන් කරන්න හිතින් එයා බිබී හිටිය milkshake එකේ straw එක ජන්කුක්ගේ තොල් අතරින් තිබ්බ ටේ දත් තිස්දෙකම පෙන්නලා හිනා වෙද්දි ඇස් කොනින් වගේ තේහියොන් දිහා බැලුව ජන්කුක් බීම එකෙන් උගුරු දෙක තුනක් බීලා දැම්මා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now