🌄...AT MORNING...🌄
උදේ පාන්දර හමාගෙන ආව මද සුලග විවර වී තිබුණ ජනෙල් පියන් අතරින් කාමරේ ඇතුලතට ආවේ ජන්කුක්ගේ මුවට යාන්තටම ඒ සිසිලස දැනෙන්නට සලස්වමින්...ලාවට හිරු එළිය ටිකෙන් ටික ජන්කුක්ගේ මුහුණ සිපගද්දි ජන්කුක් ඇගමැලි කඩමින් අපහසුවෙන් උනත් ඔහුගේ දෑස් විවර කලා...
කිහිප වතාවක්ම ඇහිපිය ගැහුව ජන්කුක් සම්පූර්ණයෙන්ම තමන්ගේ දෑස් විවර කරමින් හැරුනේ තමන්ගේ ඒහා පැත්තේ සිහිය නැතුව නිදාගෙන ඉන්න තේහියුන් දිහාවටයි...
තේහියුන්ගේ පපුව ලගට වෙනකල් වැටිලා තිබුන බ්ලැන්කට් එක නිසා තේහියුන්ගේ ගෙලේ සහ පපුවේ මැදක් වෙනකල් තිබුණ හැපුම් පාරවල් තුවාල දැක්ක ජන්කුක්ගේ මුවේ ජයග්‍රාහී හිනාවක් මැවුනේ තේහියුන් පැනලා යන්න උත්සාහ කරපු එකට තමන් දුන්නේ හරිම දඩුවම කියලා ඔහුට හිතුන නිසයි...
තේහියුන්ගේ නිරුවත් ඉන වටේ අත් යැව්ව ජන්කුක් තේහියුන්ගේ ඔලුව උඩින් වැලමිට තියලා ඒ මතට බර වෙමින් තේහියුන් ලගට ලං වුනා..
තේහියුන්ගේ අවුල් වී දහදියෙන් තෙත් වෙලා ඇලී තිබුණ කොණ්ඩ කැරලි ඔහුගේ කන පිටුපසට කර රදෙව්ව ජන්කුක්ගේ තොල් ඉබේටම නතර උනේ ඒ නළල් තලය මතයි...ඒ මතින් සියුම් හාදුවක් රැදෙව්ව ජන්කුක් තේහියුන්ගේ බෙල්ල ලගටම බ්ලැන්කට් එක පොරවලා බාත්රූම් එකට ගියා...
after 45 minutes....
ඔලුව පිහද පිහද බාත්රූම් එකෙන් එලියට ආව ජන්කුක් ක්ලොසට් එක ඇතුලට ගිහින් සැහැල්ලු ඇදුමක් ඇගට දාගෙන කලෝසට් එකෙන් එලියට ඇවිත් තේහියුන් ලගින් ගිහින් ඉද ගත්තා...
" Slut !! "
ජන්කුක් තේහියුන්ගේ උරහිසින් අල්ලලා තේහියුන්ට කතා කලා...
" Slut නැගිටින්න !! "
ජන්කුක් ආයෙත් තේහියුන්ගේ උරහිසින් අල්ලලා තේහියුන්ට කතා කලත් තේහියුන් ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ...
" Slut !! නැගිටිනවා !! "
ජන්කුක් ටිකක් සැරෙන් එහෙම කෑ ගැහුවත් තේහියුන් නැගිටින්නේ නැති නිසා ජන්කුක් ටිකක් කලබල උනා...තේහියුන්ගේ බෙල්ල යටින් අත දාලා ඔහුව තමන්ගේ ඇගට වාරු කරගත්ත ජන්කුක් දැන ගත්තා තේහියුන්ට සිහිය නෑ කියලා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...