𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 08

4.3K 577 50
                                    

( 8 )

☘️...NEXT DAY MORNING...☘️

Beep beep beep beep 📲📲

" ආයිශ්!! මොකාද මේ පාන්දරම කරදරන කරන එකා..."

කණ්ණාඩියෙන් තමන්ගේ ප්‍රතිබිම්භය දෙස බලාගෙන ටයි පටිය ගෙල වටේ ඔතාගන්න ගමන් ජන්කුක් මේසේ උඩ තිබුණ ඔහුගේ දුරකථනය අතට ගත්තා...

" Uncle???? උදේන්ම මොකද...?? "

ජන්කුක් කල්පනා කරනගමන් කෝල් එක awnser කලා...

CALLING•

Hallo uncle good morning!!!

මොන ගුඩ් ද පුතා!!! ආ...?? නිව්ස් දැක්කාද ඔයා...මං නැති ටිකට මොකක්ද මේ කරගත්තේ...

මට මූකුත් තේරෙන්නේ නෑ අන්කල්... මොකක්ද උනේ...??

Social media වලින් මාත් දැක්කේ පුතා දැන්ම නිව්ස් බලන්න...අපේ නම්බුව විනාශයි...

Whattttt....?? ඉන්න මං බලන්නම්...

හරි පුතා!!

•CALL END•

" ආ ශිට් ඒ පාර මොකක්ද.......??? "

ජන්කුක් ඉක්මනින් පහල මහලට දිව ගියේ නොඉවසිලිමත්වයි...ඔහු යද්දිත් මිසිස් ජියොන් ටීවී එක බලන ගමනුයි හිටියේ...එත් ටීවී එකේ පෙන්වන්න දේ දැකලානම් ජන්කුක්ගේ ඔළුව රත් උනා...හැම නාලිකාවකම කතා වෙන්නේ එකම දේ ගැනයි එකම මාතෘකාවයි ඒ Korea වේ Number one businessman Mr. Jeon jungkook ගේ Wedding එක ගැනයි...මේ වෙද්දිත් ජන්කුක්ව ලැජ්ජ කරන්න පුලුවන් උපරිමයෙන්ම මීඩියා වලින් ජන්කුක්ව ලැජ්ජ කරලයි තිබුනේ...උන දෙයින් ජන්කුක්ගේ තරහා කාරයෝ ඊටත් වඩා ප්‍රයෝජන ගත්තා... social media වල එක රැයකින් ජන්කුක්ගේ නම ඕනවටත් වඩා ප්‍රසිද්ධ උනා...

" පුතා මේ-මේ මිනිස්සු ඇයි මෙහෙම බොරු කියන්නේ.......?? "

" මං දන්නේ නෑ ඔම්මා...ශිට් !!!!! "

නලලෙන් ගලන දහදිය පිට අල්ලෙන් පිහදාන ගමන් ජන්කුක් කිව්වේ නොසන්සුන් කමින් හුස්ම ගනිමින්...කලබලෙන් සාක්කුවෙන් දුරකථනය එලියට ගත්ත ජන්කුක් නම්බර් එකක් ඩයල් කරලා කෝල් එකේ ඉන්න ගමන්ම ජන්කුක් ගෙදරින් යන්න ගියා...
.
.
.
.
.
.

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now