𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 18

6K 579 96
                                    

" ආහ්හ්හ්...... "

විශාල කෙදිරියක් සමගින් ජන්කුක් තේහියොන් තුල හතරවෙනි පාරටත් තමන්ගේ හැගීම් නිදහස් කරද්දී තේහියොන් ජන්කුක්ගේ පපුව මත හත්වෙනි පාරටත් තමන්ගේ හැගීම් නිදහස් කලා....

" Baby !! "

ජන්කුක් වේගයෙන් හුස්ම ඉහලට පහලට අදිමින් මළ කඳක් වගේ ශීට් එක මත වැතිරිලා ඉන්න තේහියොන්ගේ කනට කරලා මිමිණුවා...නොනවත්වාම කදුලු කැට කඩන් වැටෙන් ඒ තරුකැට වගේ දිලිසෙන ඇස් සැනින් ජන්කුක්ගේ දිහාවට හැරුනේ ඔහුගේ ඇගට හුස්ම ගන්නවත් පණක් නැති වෙද්දියි...

" මේ--ක නව--ත්තන්න මට--මට ම්--මේ වේද--නවා දරා--ගන්න බැ--හැ ගො--ඩක් රි--දෙනවා ජන්--කුක්.....ම්--ට යන්න දෙ--න්න ජ--ජන්කුක්"

අත් දෙක එකතුකරලා ජන්කුක්ට වදින්න වත් ශක්තියක් නැති නිසා තේහියුන් එහෙම කිව්වත් පුලුවන් කමක් තිබුණානම් තේහියුන් ජන්කුක්ගේ කකුල් දෙක අල්ලලා වැදලා හරි තමන්ට යන්න දෙන්න කියලා ජන්කුක්ගේ ඉස්සරහ වැද වැටෙනවා....

" I will never let you go Baby !! "

තේහියොන්ගේ නලලට පුංචි හාදුවක් දෙන ගමන් ජන්කුක් මිමිණුවා... තේහියුන් ජන්කුක්ගේ ඇස් දිහාම බලාගෙන තමන්ගේ හිස දෙපසට වනමින් ඉගි කලේ තමන්ට මෙහෙම වේදනාවක් දෙන්න එපා කියලා කියන්න වගෙයි...ජන්කුක් කලේ තේහියොන්පගේ අසරණ කම අහිංසක කම ප්‍රයෝජනයට ගන්න එකයි...

තේහියුන්ගේ ඇගෙන් ඈත් උන ජන්කුක් ශිට් එක යට වැටිලා තිබුණ තමන්ගේ ඇදුම් අරන් ඇද ගත්තේ මැරෙන්න වැටිලා ඉන්න අර අහිංසකයා දිහා මොහොතකටවත් නොබලාම යි....ඒත් තේහියුන්ගේ ඇස් තිබුණේම ජන්කුක්ගේ ලගයි...

ඔයා කොහොමද ඔච්චර දරුණු මනුස්සයෙක් උනේ කුකී...

තේහියුන්ගේ ඇස්වලට ආයේ ආයෙත් කදුලු කැට පිරෙද්දි තේහියුන් තමන්ගේ වේදනාවෙන් කකියන පපුවට එක අතක් තියලා තද කළේ ලොකු සුසුමක් උඩට අදින්න මහන්සි වෙන ගමන්...

ශීට් එක යට වැටිලා තිබුණ තේහියුන්ගේ ඇදුම් අතට ගත්ත ජන්කුක් සතෙක් වගේ තේහියුන්ගේ අතින් ඇදලා තේහියුන්ව ශිට් එක උඩ ඉන්දෙව්වා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now