...At evening...
" අජුම්මා!! "
එලියේ ඉදන්ම මේරි ගේ නම කියාගෙන ජන්කුක් කෑ ගහගෙන ගෙට එද්දී මේරි ගැස්සිලා ගියේ මං වෙලාවේ ජන්කුක් කවදාවත් ගෙදර ඇවිත් නැති නිසයි...
" සර්!! මේ වෙලාවේ...?? "
" තේහියොන් කෑවද..?? නැගිට්ටාද...?? "
මේරි ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ජන්කුක් සූදානම් වෙලා හිටියේ නෑ... එකදිගටම ප්‍රශ්න වැලක් මේරි ගෙන් අහ අහ ජන්කුක් පඩිපෙල නගිද්දි මේරි ගොත ගගහ ජන්කුක්ගේ පස්සෙන් ආවා...
" සර් තේහියුන් සර්ට දැන් හොදයි එයා නිදි මං හිතන්නේ..."
ජන්කුක් පඩිපෙල නගින එක නතර කලාම මේරි කියාගෙන කියාගෙන ගියා...
" ඔහ් එයාට හොදයිද...?? "
කට කොනින් සිනහවක් නගමින් ජන්කුක් කිව්වා...
" ඔව් සර්!! හොදටම හොදයි..."
" හරි අජුම්මා ඔයා යන්නකෝ..."
" හරි සර්!! "
මේරි පහලට ගියේ නැවතත් ඇගේ බාර දූර්යය කාර්යයන් ටික ඉටු කිරීමටයි...ටික වෙලාවක් තේහියුන්ගේ කාමරේ දොර ඉස්සරහ හිට ගෙන හිටිය ජන්කුක් තේහියුන්ගේ කාමරේට ගියේ නම් හොද අදහසක් හිතේ තියාගෙන නෙවෙයි...කාමරේට ඇතුලට යද්දි තේහියුන් හිටියේ ඇහැරලා උනත් දොර ඇරෙන සද්දෙට තේහියුන් බොරුවට ඇස් දෙක වහගෙන බ්ලැන්කට් එක අස්සේ හැංගුනා...
ලගට එන්න එපා !! යන්න යන්න !! මේ කාමරෙන් එලියට යන්න !! අනේ ජන්කුක් මගෙන් ඈතට යන්න !! ජන්කුක්ගේ අඩි සද්ද එන්න එන්නම තමන්ට ලං වෙනවා කියලා දැනෙද්දි තේහියොන් තව තවත් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා හිතින් විලාප තියන්න ගත්තා. ඒත් එකපාරටම තමන් පොරවගෙන හිටිය බ්ලැන්කට් එක උඩට ඇවිත් ඈතට විසිවෙලා යද්දී තේහියොන් ගැස්සිලා ගිහින් තෙත බරිත වූ ඇස් හෙමීට ඇරියා...
" ඕහ් Hello... My baby Slut !! මම ඔයාගේ සැප නින්දට බාධා කලාද ?? "
කට කොනේ හිනාවක් රදවාගෙන ජන්කුක් තේහියොන්ගෙන් අහද්දී අමාරුවෙන් වුනත් ඒ අහිංසකයා ඇදෙන් බිමට බැස්සා.. ජන්කුක් දිවෙන් තොල් තෙත් කරමින් තේහියොන්ගේ ශරීරයේ උඩ ඉදලා පහලට හොදින් නිරීක්ෂණය කලා... ඇගට වඩා හුඟක් විශාල තමන්ගේ රෝස පාට ශර්ට් එක ලා අළුපාට කලවා යන්තම් වැහෙන්න තිබුන ශෝට් එක අවුල් වෙච්ච රත්තරන් පාට කොණ්ඩේ.. අඩලම රතුවෙලා තියෙන නහය නෙළුම් පෙති වගේ සිනිදු කම්මුල්... රෝසමල් පෙති වගේ වගේ දිලිසෙන දෙතොල්.. ජන්කුක්ගේ රාගයෙන් පිරුණු ඇස්වලට මේ දේවල් අසුවෙද්දි ඔහුටත් නොදැනිම ඔහුගේ හැගීම් ඇවිස්සිලා තිබුනා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...