𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 05

3.9K 571 55
                                    

•|A/N තේහියොන් Bride ට ඇන්දේ ජෙනීට උදව් කරන්න ඕන නිසා ලමයි නැතුව තේහියොන් කෙල්ලෙක් නෙවෙයි...වැරදියට හිතන්න එපෝ...|•
.
.
.
.
.
.
.
.
___Taehyung pov___

ජෙනීගේ ඔම්මා මගේ අතින් අල්ලගෙන ගිහින් ජන්කුක්ගේ ලගින් හිට ගන්න කියලා කිව්වා...මං එයා ලගින් හිට ගත්තාම මට දැනුනා එයාගේ ඇස් මගේ ලග නතර වෙලා තියෙන්නේ කියලා...එයා ලස්සනයි හරියට prince කෙනෙක් වගේ...එයාගේ මුලු මූණම එයාගේ ලස්සන බනී හිනාවෙන් පිරිලා...එත් ටික වෙලාවකින් මේ හැමදේම කනපිට පෙරළෙයි...මාව දැක්කාම ජන්කුක් මොන විදියට හැසිරෙයිද...???

මගේ ඇස් අග නලියන කදුළු කැට දෙකක් හිමීට මගේ කම්මුල් සිප ගනිමින් පහලට ඇදුනා...මං මේ දේ කරේ මගේ යාලූවා වෙනුවෙන්...ඒත් එයත් දැන් මාව බේරගන්න නෑනේ...

Father ඇවිත් අල්තාරයේ වැඩ පටන් ගද්දි මගේ කකුල් දෙක වෙව්ලන්න ගත්තා...දැන් අනිවාර්යයෙන්ම මට කතා කරන්න වෙනවා ඒත් කොහොමද...? කටහඩ වෙනස් කලත් එයාලා මාව අදුර ගනීවී...ෆාදෆ් ගේ කතාවෙන් පස්සේ ආවේ එකිනෙකාට පොරොන්දු දෙන වෙලාව...ෆාදර් ගේ කතාව තව ටිකක් දිග උනානම්...මට හිතුනා...

" ජියොන් ජන්කුක් වන ඔබ කිම් ජෙනී වන මැයව තමන්ගේ නිත්‍යානුකූල බිරිඳ ලෙස පිළිගන්නවාද...? "

" ඔව්!!! "

ජන්කුක් ෆාදර් කියලා ඉවර උන සැනින් කියලා දැම්මා....අනේ මට මේක තවත් කරන්න බෑ!!

" කිම් ජෙනී වන ඔබ ජියොන් ජන්කුක් වන මොහුව තමන්ගේ නිත්‍යානුකූල සැමියා ලෙසට පිලිගන්නවා ද...? "

මං මොකක්ද කරන්නේ...? අනේ දෙවියනේ මාව බේරගන්න ප්ලීස්!!

මුලු හෝල් එකේම ඉන්න මිනිස්සු මගේ දිහා බලාගෙන මං උත්තරයක් දෙනකල් බලන් ඉද්දි ජන්කුක් මගේ අතින් තද කරලා අල්ලගත්තේ මාව තවත් බය කරලා...එයාගේ ඇස් දෙක බලාපොරොත්තු ගොන්නකින් පිරිලා තියෙනවා දකිද්දි මට මං ගැනම තරහක් ආවා...මටත් ජෙනීත් එක්කම පැනලා යන්න තිබුනේ...එහෙම උනානම් මට ජන්කුක්ට බොරු කරන්න ඕන නෑනේ...

" ජෙනී!! "

ජන්කුක් මට කතා කලා...ෆාදර් ආයෙත් වාක්‍යය කියන්න යද්දි ඊට කලින් මං ඉක්මන් උනා...

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now