𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 39

6K 626 444
                                    

( 39 )

after two days !

" Baby ! "

ජන්කුක් හෙමීට මිමිණුවේ තමන්ගේ ඇග උඩට වෙලා තද නින්දක ඉන්නවා වගේ රගපාන  පුංචි පුලුන් බොලේව තව තවත් තමන්ගේ උණුහුම අස්සේ හංගගනිමින්..ජන්කුක් මේ තේහියොන්ට කතා කරන්නේ සිය වෙනි වතාවට වෙන්න ඇති..ඒත් රෝසමල ඒ කිසිම දෙයක් නොඇසුන ලෙසට ඩෙවිල්ගේ පපුවට තව තවත් තුරුළු වෙලා ඩුවට් එකෙන් මුලු ඇගම ආවරණය කර ගත්තා..

" Baby නැගිටිනවාකෝ.."

තේහියොන්ගේ මූණට එබෙමින් කිව්ව ජන්කුක් නැවත තමන්ගේ හිස කොට්ටයෙන් තබා ගත්තේ බර සුසුමක්ද හෙළමින්..ජන්කුක්ගේ ගේ බෙල්ල පාමුල මූණ ඇතිල්ලුව තේහියොන් හිමීට තමන්ගෙ සිනිදු තොල් වලින් සියුම් ලෙසින් ඒ ගෙල පුරාම හාදු තියමින් ජන්කුක්ගේ ගෙල දිගේ ඉහලට ඇවිත් ජන්කුක්ගේ ගේ මූණට එබුණේ හුරතල් හිනාවකින් මූණත් පුරවගෙන..

" මං දන්නවා තමුසේ නිදිය ගෙන නෙවෙයි හිටියේ කියලා ! "

තේහියොන් ගේ පීච් ගෙඩියට හයියෙන් පාරක් ගහන ගමන් හිනා උන ජන්කුක් එලෙස පවසද්දි giggle එකක් පිට කරමින් හුරතලේට හිනා උන තේහියොන් ඩෙවිල්ගේ තෙල් මතින් හාදුවක් තැබුවා..

තේහියොන් ගේ පීච් ගෙඩියට හයියෙන් පාරක් ගහන ගමන් හිනා උන ජන්කුක් එලෙස පවසද්දි giggle එකක් පිට කරමින් හුරතලේට හිනා උන තේහියොන් ඩෙවිල්ගේ තෙල් මතින් හාදුවක් තැබුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Gum morning Hubby ! "

" හබී මොකා ?!! "

ජන්කුක් ජන්ශොක් වෙලා තේහියොන් ගේ මූණ දිහා බලාගෙන හිටියේ තේහියොන් කවදාවත් තමන්ව ආමන්ත්‍රණය නොකල නමකින් තමන්ව ඇමතුව නිසයි..

" ඕ ! "

පුංචි තේ කටත් O ශේප් එකට හදාගෙන වයින් කරපු බෝනික්කෙක් වගේ  තම හිස ඉහලට පහලට වැනුවේ ඕනවටත් වඩා ජන්කුක් ඉස්සරහ හුරතල් වෙමින්..ජන්කුක් ලාවට හිනා වෙලා තේහියොන් ගේ රෝස පාට චබී කම්මුලක් ඇගිලි දෙකක් අතරට මැදි කරගෙන තදින් මිරිකුවා..

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now