" ආහ් !!! "
තේහියුන්ගේ කටින් හීන් කෙදිරියක් පිට උනා....නින්දෙන්ම ජන්කුක්ගේ පපුවට අත් තියලා ජන්කුක්ව එහාට කරමින් තේහියුන් අනික් පැත්තට හැරිලා ආයෙත් හීන් ගෙරවිලි පිට කරමින් සුව නින්දකට වැටුනේ ජන්කුක් කට කොනට නැගුන හිනාවත් එක්ක තේහියොන් දිහා බලාගෙන තොල් දිවෙන් තෙත් කරද්දී....
තේහියුන්ගේ උරහිසින් අල්ලලා ආයෙත් තේහියුන්ව තමන්ගේ පැත්තට හරව ගත්ත ජන්කුක් ඔහුගේ ඇග දෙපැත්තෙන් අත් තියලා ඇග උඩට ආවේ තේහියුන්ගේ බෙල්ල සිපගන්න අතරතුරේ මයි....තේහියුන්ගේ ගෙල පුරා තාලෙකට තමන්ගේ තොල් ගෙනියමින් සිටි ජන්කුක් තේහියොන්ගේ ගෙලේ එක් තැනක් වේගයෙන් තොල් පෙති තබා උරන්නත් ඒ මත සැපීම් සිදු කරන්නටත් පටන් ගත්තා....
" අහ්...ම්ම්හ්...ජන්කුක්..."
ජන්කුක් කරන දෙයින් තමන්ගේ බෙල්ලට වේදනාවක් දැනෙද්දි තේහියුන් අවදි වෙලා එහාට මෙහාට බෙල්ල හරවමින් එයින් මිදෙන්න උත්සාහ කලත් ජන්කුක්ගේ දරදඩු දෑත් තේහියුන්ගේ ඉනෙන් තදින් අල්ල ගත්තා....
" ජන්කුක්!! නව--....ආහ්හ්හ්..."
තමන්ගේ ගෙලේ එකම තැනක් අල්ලගෙන පිස්සුවෙන් වගේ ජන්කුක් හපාකද්දි ඒ දැනෙන අමිහිරි වේදනාවටම තේහියුන්ගේ ඇස් කදුලින් තෙත් උනා....තේහියුන්ගේ වචන නෑහුනා වගේ ජන්කුක් තේහියුන්ගේ බෙල්ල එක දිගටම සිපගනිමින් ඒ සියුමැලි හම තමන්ගේ දත් වලින් අල්ලගෙන තුවාල වෙනකල්ම සපා කෑවේ ගොදුරක් ඩැහැගත් ව්‍යාග්‍රයෙක් වගෙයි....
" අහ්...ජන්---කුන්...අහ්...ජන්කුක් ඇ...ති රිදෙනවා!!! "
වේගයෙන් වේගයෙන් හුස්ම ඉහලට අදිමින් තේහියුන් යටි ගිරියෙන් කෑ ගැහුවා...තමන්ගේ දිවට තේහියුන්ගේ ලේ වල රස දැනෙද්දි ජන්කුක් තේහියුන්ගේ බෙල්ල සිපගන්න එක නවත්තලා තේහියුන්ගේ මූණ දිහා බැලුවා.....
" ඔයා ගොඩක් රසයි slut!! "
කට කොනින් සිනහවක් නගමින් ජන්කුක් කිව්වේ තේහියුන්ගේ නලලට වැටිලා තිබුන කෙස් කැරලි හිමීට අතින් එහාට මෙහාට කරන ගමන්....
" ජ...න්කුක්........?? "
තමන් ඉන්න වටපිටාව පුරාම තමන්ගේ බොද උන දෑස් යවමින් තේහියුන් මිමිණුවා....
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...