𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 42

5.3K 538 332
                                    

තේහියොන් , ජන්කුක් දෙදෙනාම උදේන්ම jeon mansion එකෙන් පිටත් වෙලා yacht එකට ආවා..අද ඔවුන්ට ඩුබායි වලට පිටත් වීමට නියමිත වෙලා තිබුණා..ඒ නිසා තේහියොන් හිටියේ ඇඳේ වාඩි වෙලා ඔහුගේත් ජන්කුක් ගේත් baggages වලට වලට අවශ්‍ය කරන බඩු අසුරමින්..නමුත් ඒ මුලු මූණම හුරතල් කේන්ති පෙනුමකින් පිරිලා ගිහින් තිබුණා..තොල් කනපිට පෙරලන් , ඇහිබැමි එකට යා කරගෙන හිටිය පුංචි වලස් පැටියා විටින විට කාමරේ දොර දෙස බලමින් තරහින් හුස්ම පිට කලේ දොරට හේත්තු වෙලා තමන් දිහා බලාගෙන හිනා වෙවී ඉන්න ජන්කුක්ටත් ඔරවමින්..

විනාඩි කිහිපයක් මේ පුංචි හුරතලේ දිහා බලාගෙන හිටිය ජන්කුක් තේහියොන් ලගට ඇවිත් ඉඳ ගත්තා..

" මේ එනවාකෝ කන්න ~ "

" ම්හූ ! "

තේහියොන්ගේ මූණට වැටිලා තිබුණ කොණ්ඩ කැරලි කන පිටුපසට කර රඳවමින් ඔහු කියන්නට උනා ඒත් පුංචි රෝස මල ඔලුව දෙපැත්තට වැනුවේ ඊට අකමැති කියන්න වගෙයි..වෙනදට තේහියොන් කනකල්ම කියව කියව වද දෙන ජන්කුක්ට අද ඒ ගැන කිසිම ගානක් තිබුණේ නෑ..තේහියොන් මේ අයුරින් කේන්ති ගන්න එකම හේතුවත් එයාගේ ඩෙවිල් ම තමයි..ඊයේ ඔවුන් ගත කල උණුසුම් රාත්‍රියෙන් පසු තේහියොන්ට ඇවිදින්න තියා හිතන්නවත් බැරි උනා ඔහු නිසාම එහෙම වෙලා තියෙද්දිත් ජන්කුක් තේහියොන් ගැන පොඩ්ඩක්වත් Care කලේ නෑ..මොකද ඩෙවිල්ට ඕන උනේ එයාගේ ඒන්ජල්ව තරහා ගස්සන්න..එතකොට තේහියොන් කතා කරන විදියට , හැසිරෙන විදියට ඩෙවිල් හිත යටින් ගොඩක් ආස කලා..

ලොකු හුස්මක් හෙළුව ජන්කුක් ඇදේ හාන්සි වෙලා bed cupboard එක උඩ තිබුන phone එක අතට අරගත්තා.. baggages pack කරලා ඉවර උන තේහියොන් bags වල zippers වේගයෙන් ඇදලා වහලා දැම්මා.. දුරකථනයේ ඩිජිටල් තිරය වෙතට ඇස් යොමා ගෙන සිටියත් ඩෙවිල්ගේ දෑස් නිතරම තිබුණේ එයාගේ ඒන්ජල් ළග..

තේහියොන් මූණ පැත්තට හරවලා ජන්කුක්ගේ කකුලට ඇඟිල්ලෙන් ඇන්නා..

" ක්-කුකී මේ ?? "

" මොකද ?? "

" ම්-මට බඩගිනි ! "

" ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නේ ?? "

" ම්-මට ඇ-ඇවිදින්න බෑනේ...?? "

ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓Where stories live. Discover now