•|️ලමයි පොඩි දෙයක් කියන්න ඕන...අපි යුන්මින් දෙන්නාගේ චරිත වෙනස් කලා අපි කලින් බෝගම් ගේ මල්ලි විදියට දැම්මේ ජිමින්ව එතකොට යුන්ගි ජිමින්ව මැරි කරලා ඉන්නේ...ඒත් අපි එතන yeonbin දෙන්නාව දැම්මා...කතාවේ ප්ලෝට් එක වෙනස් උන නිසා..|•
.
.
.
.
.
.
.
.
.
.
.
." ඒහ් සෙලී ! "
" ඇයි යකෝ කන්න වත් දීපන්කෝ.."
බුෆේ එකට වැඩේ දෙන ගමන් හිටිය තමන්ගේ චූටි නංගි ලගට ආවේ එයාගේ ආදරණීය අක්කලා දෙන්නා..
" කෝ තේහියොන් ! "
Ariana එහෙම ඇහුවේ වෙඩින් හෝල් එක පුරාම ඇස් යවමින්..
" ආ ඔප්පා අර අසහන කාරයා එක්ක එලියට දිව්වේ.."
මොහොතකටවත් කෑම කන එක නතර නොකර සෙලේනා කිව්වේ තමන්ගේ ඉස්සර ඉන්න තමන්ගේ අක්කලා දෙන්නා දිහාවත් බලන්න මහන්සි නොවෙමින්...
" ම්ම්..."
මිමිණිල්ලක් පිට කරමින් ලොකු හුස්මක් පිට කරපු dua-lipa ගේ ඇස් මුලු වෙඩින් හෝල් එක පුරාම දිව යද්දි ඇයගේ ඇස ගැටුණු එක් හුරු පුරුදු රූපයක් නිසා ඇය නිහඩවම එක එල්ලේ ඒ දෙස බලා සිටියා..
" මොකක්ද උන්නි උනේ..?? "
Ariana ත් dua-lipa බලන් ඉන්න පැත්තට ඇස් ගෙන යද්දි ඇයගේ දෑස් පුදුමෙන් වගේ විසල් උනා..
" ලීසා නේද?? "
" කැහැ කැහැ "
මෙච්චර වෙලා කෑම ඒකේ මුණ ඔබාගෙන අක්කලා දෙන්නා කියන දේවල් වලට කන් දීගෙන හිටිය සෙලේනාගේ කෑම ටික පිට උගුරේ හිර උනේ ලීසා ගේ නම Ariana ගේ කටින් පිට වෙනවත් එක්කම යි...
" ශයියෝ ශයියෝ ඒකි ඇවිත් ද?? "
Ariana කටත් ඇද කරලා කරදරකාරී ස්වරයකින් මිමිණුවා...
" ශිට් ඕකි අර ඩබලව දැක්කොත් වසලා හමාරයි මෙතන මගුල් ගෙයක් නෙවෙයි වෙන්නේ මල ගෙයක් !! "
සෙලේනා කට වටේ තියෙන කෑම ටික ලග තිබ්බ ටිශූ එකකින් පිහදාගත්තේ ලීසා ගෙන් ඇස් මොහොතකටවත් අහකට නොගෙනයි...
" අන්න අන්න අරකි කොහෙද යන්නෙ..?? "
ලීසා හෝල් එකෙන් එලියට යන දිහා බලාගෙන සෙලේනා කෑ ගැහුවා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...