කම්මැලි කමේම ඇඳෙන් නැගිට්ට ජන්කුක් ඇදේ කොනකට වෙන්න තිබුන කලුපාට ශෝට් එක අරන් ඇදගෙන ඇඳෙන් පහල වැටිලා තිබුන කලුපාට අත් කපපු ටී ශර්ට් එකත් ඇදගෙන නලළින් පහලට වැටිලා තියෙන කොණඩේ අත් දෙකෙන්ම උඩට කරලා පොඩි ponytail එකක් දාගත්තා...
පහල බෙල් එක කඩෙන්න තරම් හයියෙන් ගහනවා සද්දේ ඇහුනත් ජන්කුක් ඒ මුකුත් ගණන් නොගෙන ඇඳේ නිදාගෙන ඉන්න පුංචි සුරදූතයා දිහාවට හැරුනා.. ඩුවට් එකෙන් වැහිලා ගිය ඒ නිරුවත මොහොතකට බලන්නට ආස හිතුන ජන්කුක් තේහියොන් පොරවගෙන හිටිය ඩුවට් එක ඇදලා බිමට දැම්මේ මුකුත් නොදැන ඔහේ නිදාගෙන හිටිය තේහියොන් සීතල නිසා ගුලි වෙද්දි...
ඒ නිරුවත් සියුමැලි සිරුර පුරාම තිබුනේ ජන්කුක් රෑ තිස්සේ වඳ දුන්න බවට තිබුන සාක්ශී... මුලු ඇග පුරාම දම්පාටින් රතු පාටින් ජන්කුක්ගේ සැපූම් තුවාල පෙනෙන්නට තිබුනා... Mine... Only mine !!! තේහියොන්ගේ නිරුවත දිහා බලාගෙන තනියම මුමුණපු ඔහු තේහියොන් නින්දේදීම ඔහුව තම අත් අතරට අරගත්තා...
" Baby... නැගිටින්න... "
ජන්කුක් තේහියොන්ව වඩාගෙන බාත්රූම් එක ඇතුලට ගියා.. නමුත් තවමත් ගෙදර බෙල් එක උඩ එකෙක් වාඩි වෙලා හිටියා... දුක තමයි එයා ආවේ ජන්කුක්ගේ ගෙදරට කියන එක එයාට දැනගන්න වෙනවා.. වෙන ගෙවල් වගේ නෙවෙයි මේ ගෙදර දොර ඇරෙන්නේ ගේ ඇතුලේ ඉන්න Devil ට ඕන වෙලාවට තමයි...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...