තේහියොන් එයාගේ Devil ගේ කලුපාට කෙස් අතරින් තමන්ගේ අතැගිලි ගෙන ගියේ හරිම සිනිදුවට... ජන්කුක්නම් එයාගේ Babyගේ උකුල උඩ ඔලුව තියාගෙන සනීපෙට නිදාගෙන හිටියා...
වෙලාව උදේ හයට කිට්ටු වෙලා තිබුනා... එ්ත් ජන්කුක් ඊයේ රෑම හිටියේ අවදියෙන්. හේතුවක් නොදන්නවා වුනත් ජන්කුක්ට ඊයේ මුලු රෑම මහා අමුතු හැගීමක් දැනුනා. හරියට ලොකු දෙයක් ඉස්සරහට වෙන්න යනවා වගේ. එයාගේ ජීවිතේ ලොකු පෙරළියක් වෙන්න යනවා වගේ කියලා ඒ හිතට දැනෙන්න පටන් ගත්තා.
" Thank You Baby !! "
තමන්ගේ ඔලුව අතගාන තේහියොන්ගේ අත තමන්ගේ අතකින් අල්ල ගත්ත ජන්කුක් ඇස් වහගෙනම කියද්දී තේහියොන්ටත් නොදැනිම ඒ මූණේ පුංචි හිනා රැල්ලක් මැවුනා..
" දැන් සනීපයක් දැනෙනවද?? "
තේහියොන් ඇහුවේ ජන්කුක්ගේ රතුවෙලා තියෙන ඇස් දිහා බලන්.. මොකද තේහියොන් පාන්දර තුනට විතර ඇස් ඇරලා බලද්දී එයා දැක්කේ එයාගේ බඩ උඩ ඔලුව තියාගෙන කල්පනා කර කර ඉන්න එයාගේ Devilව. තේහියොන් නැගිටලා කියලා දැක්කා ජන්කූක්ද ඔහුගෙන් ඉල්ලීමක් ලෙස ' මගේ ඔලුව ටිකක් අතගන්නකෝ ' කියලා අහද්දී යාන්තමට හිනාවුන තේහියොන් ඒ ඉල්ලීම ඉෂ්ට කලා..
" ඔව් හුගක්... "
ජන්කුක් තේහියොන්ගේ ඇස් දිහා බලන් කියද්දී තේහියොන්ගේ හිතේ උණුසුම් හැගීමකින් පිරිලා ගියා...
" Baby ?? "
" ම්ම්ම්... "
" ඔයාට කවුරු හරි ඉන්නවද ?? "
" එ-ඒ කිව්වේ ?? "
" I mean Boy Friend කෙනෙක් හරි Girlfriend කෙනෙක් හරි.. "
" න්-නෑ "
" එතකොට කාට හරි ආදරේ කරලා තියෙනවා ද ?? "
ඒ අහපු ප්‍රශ්නෙත් එක්ක පුංචි සුර දූතයගේ ඇස් කදුලු පටලයකින් වැහිලා.. ගියා.. එයා කොහොමද කියන්නේ එයාගේ ජීවිතය අපායක් කරපු යක්ශයාටමයි එයා අවුරුදු ගානක් හදවතින් ආදරේ කලේ කියලා...
" න්-නෑ "
තේහියොන් අහක බලාගෙන උත්තර දුන්නා. ඒත් තේහියොන් දැක්කේ නෑ ඒ උත්තරය නිසා Devilගේ ඇස් කොච්චර සතුටින් දිලිසුනා ද කියලා. සතුටු වැඩි කමට ජන්කුක් චුට්ටක් ඉස්සිලා ඒ තොල් පෙති වලට පුංචි පෙක් එකක් දුන්නා...
YOU ARE READING
ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
Fanfiction" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි bab...