" නැගිටපන් යකෝ.."
හිමිදිරි උදෑසනේ අදත් හෙන ගහන්න වගේ සුදු පුප දෙදරන්න ශෙනාල්ගෙන් පාරක් වැදුනෙ මම ඌට සුද්ද සිංහලෙන්ම අමතගෙන නැගිටිද්දි.
" තෝ වේ#@* බල්ලා ශෙනාල්. පුපේ විතරයි යකෝ මස් ටිකක් හරි තිබ්බෙ. තෝ මගෙ පුපටම ගහලා දැන් රවුමට තිබ්බ පුපත් ලෑල්ල වෙලා. තොට ඉරිසියාව තොගෙ පුකට වඩා මගෙ පුක ලොකුයිනෙ."
නිදිමත වාෂ්ප වෙලා ගිහින් තියෙද්දි මම ඇඳේ ඉඳගෙනම කෑ ගැහුවෙ ශෙනාලයා මගෙ ඔළුවට ශොට් එකක් දෙද්දි.
" තොගෙ පුකට නොගහ උඹව මේ කපේට ඇහැරවන්නද බල්ලො. මේ අවුරුදු දෙකම හොඳට අධ්‍යනය කරලා උඹව ඇහැරවන්න මේ ශෙනාල් හොයාගත්ත වඩාත්ම සාර්ථක ක්‍රමය තමයි මේක. හරි නම් රන් අකුරින් මගෙ නම ලියවෙන්න ඕනෙ තෝ වගේ කුම්භාණ්ඩයෙක්ව නැගිට්ටවන්න ක්‍රමයක් හොයා ගත්තා කියලා."
ශෙනාලයා කියවද්දි මමත් කකුලෙන් උගෙ පුකට ඇන්නෙ පලිය ගන්න.
මූ ඉතින් හොයා ගත්තොත් ඒ වගේ එකක් තමයි.
" පලයන් තෝ පාප මිතුරා. මගෙ පුප ලෑල්ලක් උනොත් උඹ වග කියපන්."
" ඇත්තටම කැම්පස් එකෙන්ම ලොකුම පුක තියෙන්නෙ උඹටද කොහෙද හු#@&. කෙල්ලොන්ටත් ඉරිසියා ඇති."
ශෙනාලයා මහ හයියෙන් හිනා වෙද්දි මම ඇඳේ තිබුණු කොට්ටෙකින් ඌට දමලා ගැහුවෙ ඒක උගෙ මූණෙ වදිද්දි.
" ඉරිසියයි තමයි යකෝ. මේ වගේ පුපක් අහල ගම් හතක නෙවෙයි දාහතරකවත් නෑ. ඒක හින්දා අනිත් දවසෙ පුකට නොගහා ඇහැරවපන්. තියෙන එක රැක ගන්න එපැයි."
" හා! අනිත් දවසෙ පුකට නොගහ පුකට කිස් එකක් දීලා ඇහැරවන්නම්. දැන් පලයන් ලැහැස්ති වෙයන්."
උදේ පාන්දර පුක ගැන සංවාදෙන් පස්සෙ මම ඇවිත් බාත්රූම් එකට රිංගුවෙ දත් බුරුසුව අතට ගන්න ගමන්.
සිරාවට හැමදාම නැගිටිද්දි පුක කිස් කනවා. හැමදාම එක අතකින් පුප අතගගා අනිත් අතෙන් දත් මදින්නෙ. තෝ බලු ශෙනාල්. මන් මේකෙ පලිය ගන්න එක ගන්නවා තොගෙන්.
කිස් කන පුප අත ගගා මම දත්ටික මැදගත්තෙ ශෙනාලයගෙන් පලිගන්න ප්ලෑනක් ගහන ගමන්.
YOU ARE READING
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
Fanfiction𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (2...