🐱 Chapter 50 🐱

1.2K 305 29
                                    

Xiao Zhan's P.O.V


'හෙලෝ මචං.. අද මට පට්ට කෑල්ලක් සෙට් වුනා.. '

'අරූ ලග ඉන්නවනම් ඌවත් එක්කගෙන ##  හොටෙල් එකට වරෙන්... ඇවිත් මට කෝල් එකක් දියහන්..මම තියාගෙන උබලා දෙන්නටත් දෙන්නම්... '

' කොහෙද දුවන්න හදන්නේ..යිබෝ කිව්ව තමුසේ කොල්ලොන්ට කැමතියි කියලා.. '

' අද අපි දෙන්නත් එක්කත් පොඩි සැපක් ගමු.. '

අන්ධකාරය පිරුනු මොනාකො වල හොටෙල් රූම් එක වෙනුවට මගේ ඇස් ඉස්සරහ මැව්නේ මාස ගානකට කලින් ගිය ටියන්ජි වල ලයිට්ස් ඔන් කරලා තිබ්බ හොටෙල් කාමරය..

මට යන්න දෙන්න කියලා කෑ ගගා අඩද්දිත් මාව යට කරන් වි‍යරුවෙන් හින වුන චෙෆ්ව..

දැන් මෙතන ඉන්න කෙනා මොනව මොනවද කියෙව්වත් මගේ කන් වලට ඇහුනේ එදා චෙෆ්ගේ කටින් පිට වුන වචන..

කොටින්ම අද කැසිනෝ එක ලගදි වගේම එදා වුන දේවල් දැනුත් මගේ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගන්නකොට හදවත අසාමාන්‍ය වේගයකින් ගැහෙන්න ගත්ත..හදවතේ වේගය මටම ඇහෙන තරමටම..

බය..එදා වුන දේට අදත් මුහුන දෙන්න වෙයි කියන බය මගේ මුලු ඇගම වෙලා ගන්නකොට අදත් මම කෑ ගගා පිනාගෙන් බේරෙන්න දැගලුව..

  "අත..හරිනවා...අතහරිනවා..මාව..මට යන්න දීපන්..!"

" ජාන්.. මොකද වුනේ..සංසුන් වෙන්න.. "

මම චෙෆ්ගේ පපුවට ගගා එයාව ඈත් කරන්න හදනකොට එයා මොන මොනවදෝ කියෙව්වා මිසක් මගෙන් ඈත් නොව්නකොට මගේ ඇස් වලින් කදුලු පැන්නා 

" අනේ..මාව අතහ..රින්න..ම..ට..යන්න..ඕන.. පින්..සි.ද්ද වෙයි... "

මුලින්ම එක දෙක කදුලු කැට වැටෙන්න අරන් ඊලගට වැලහින්න වගේ මම අඩන්න ගන්නකොට එච්චර වෙලා මගේ ඇග වටේ එතිල තිබ්බ යකඩ අඩු දෙකෙන් මම නිදහස් වුන..

මම අඩනවා දැකලා පිනා මගෙන් ඈත් වුනා..

කලුවර වෙලා තිබ්බ කාමරේ එලිය වැටුනමත් මගේ ඇඩිල්ල නැවතුනේ නැහැ..

" හේයි..ජාන්..ජාන්..මොකද වුනේ..ඇයි අඩන්නේ.. "

එයා මගේ ලගට ඇවිත් මගේ මුහුන අල්ලන්න යනකොට මම ඉක්මනට ඇදේ කොනකට ගියා..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Место, где живут истории. Откройте их для себя