Xiao Zhan's P.O.V
' අනුකම්පාවයි ආදරයි පටලවගන්න එපා.. '
' තමුන්ගේ තැන වෙන කවුරු හරි හිටියත් මම කරන්නේ ඔය ටිකමයි..'
' මම straight..'
" ම..ට..ඕ..න..නේ..."
" ජාන් මම කියන දේ උබට ඇහෙනවද...ඇස් ඇරපන්.."
" එ.පා.."
" ජාන්...!!"
' සීතලයි..'
ඉදි කටු සීයක් විතර ඇනෙනවා වගේ ඇගට දැනුන සීතලත් එක්ක ලාවට ඇස් ඇරපු මට මුලින්ම ඇහුනේ චෙන් යූගේ කටහඩ..
මට මතක අන්තිමට මම හිටියේ කූලර් රූම් එකේ.. ඒත් දැන් මම ඉන්නේ චෙෆාගේ කැබින් එකේ උණුවතුර බේසමකට කකුල් දාන් ඒ මදිවට මාව බ්ලැන්කට් එකකින් ඔතලා..
" නිදාගන්න තැන් නැති හින්දද හුත්තෝ කූලර් රූම් එක අස්සේ නිදියන්න ගියේ... "
පැය දෙකකට විතර කලින් මාව ප්‍රතික්ෂේප කරපු එයා පැත්තක ඉදන් ඔරවන් මං දිහා බලන් ඉන්නකොට මගේ ලග හිටිය චෙන් යූ මට දෙහි කපන්න ගත්තා..
' අඩ අඩ ඉන්නකොට නොදැනීම මට නින්ද ගිහින්ද කොහෙද..'
" මහ..න්සියට නින්ද ගිහින් බන්..."
මම බොරු ඌට කිව්වා.. ඇත්ත කිව්වොත් ඌ මං ගැන මොනවා හිතයිද ...
" සීතලේ නින්ද යන්න ඇයි උබ පෙන්ගුයින් කෙනෙක්ද..තොට නිදිමතයි කිව්වනම් ස්ටෝරු කාමරේ පිටි මුට්ට ටිකක් තියලා හරි මම ඇදක් හදලා දෙනවා.. මින් චීස් ගන්න ගියේ නැත්තම් උබව ගන්න වෙන්නේ පොක්සිකල් වෙලා...!!"
" වදයක් වුනාට සමාවෙයන්..."
" යාලුවෙක්ට උදව් කරන එක වදයක් නෙමෙයි බන් මම බය වුනේ උබට මොනවහරි වෙයි කියලා... ආයේ නම් ඔය වගේ ගොන් වැඩ කරන්න එපා..ඔය උණුවතුර එකට කකුල් දාගෙන හිටහන්..මම ගිහින් කෝපි එකක් හදන් එන්නම්..."
චෙන් යූ එහෙම කියලා යන්න යනකොට කැබින් එකේ ඉතුරු වුනේ එයයි මමයි විතරයි...එයාගේ වෙන්ඩ වයිෆ් ගිහින්ද කොහෙද..
ඔලුවේ ඉදන් බ්ලැන්කට් එක පොරවන් හිටිය මම ඒ මුහුන දිහා නොබලා බිම බලන් හිටියේ බ්ලැන්කට් එක අතට තද කරගෙන ඉන්න ගමන්..
KAMU SEDANG MEMBACA
Black Cat ( YIZHAN FF ) ✔️✔️
Fiksi PenggemarDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚